මාව රස්සාවෙන් දොට්ට දැම්මා . . . .
පහු ගිය වසර අවසාන trip එකට බොන්න දෙන්නේ එක වීදුරුවයි කියල ලොක්ක කිව්වා..... :baffled:
මොකද කොම්පැනිය ඒ හැටි profit නැති නිසා.... :no:
මොනවා කොරන්නද?
මම දොට්ට දැම්මේ කප් ඕඩර් කලේ මම නිසයි...... :oo::baffled::rofl::oo::baffled::rofl:
I...