1. Dark princess

    Sinduwen Sinduwa II

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරුවුනේ හිමි සඳුනේ
  2. Dark princess

    ලවර්ස්'ලීප්

    Nice :cool:
  3. Dark princess

    Sinduwen Sinduwa

    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට හිත මගෙ බොලඳ වෙලා අන් සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා
  4. Dark princess

    Sinduwen Sinduwa

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
  5. Dark princess

    ABCD Game II

    Vකාරෙන් වගේ මේ පැත්තට ආවා කට්ටියව බලල යන්න :rofl:
  6. Dark princess

    Sinduwen Sinduwa

    දිගු දෑස දුටුවාම හඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔ‍ය හිතට අමතකද
  7. Dark princess

    ABCD Game II

    Vනාශ‍ය :(
  8. Dark princess

    Sinduwen Sinduwa

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සඟව ගි‍යේ ඉවත ගලා ගි‍ය කඳුලක දැවටුන ප්‍රථම ප්‍රේම‍ය‍යි බොඳව ගි‍යේ
  9. Dark princess

    Sinduwen Sinduwa

    කඳු පාර ඈත අ‍යිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාර‍යේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා
  10. Dark princess

    ABCD Game II

    Hoඳට නිදාගන්න ඕන වෙලාවේ මට නින්ද ‍යන්නේ නැහැනේ.:(
  11. Dark princess

    Sinduwen Sinduwa

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා පිපි මලක් ලෙසට මා වන මැද පරවී ‍යනවා ලං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
  12. Dark princess

    ABCD Game II

    uuuuu :rofl: කොහොමද ඔ‍යාලට :D
  13. Dark princess

    Sinduwen Sinduwa

    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
  14. Dark princess

    ABCD Game II

    qqqqqqqq :rofl:
  15. Dark princess

    Sinduwen Sinduwa

    ‍යන්න රට වටේ එන්න මා ප්‍රි‍යේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරි‍යේ කැටපත් පවුරේ තුන් සිංහලේ
  16. Dark princess

    පළමු-ලෝක-යුද්ධය

    වැදගත් විස්තර‍යක්.:) Rep+
  17. Dark princess

    Rail Hike Hatton To Thalawakelle

    ගොඩක් ලස්සන ගමනක්.:) Rep+
  18. Dark princess

    ABCD Game II

    Vකාරද.මම නිකමට වගේ කිව්වේ.:rofl:

    No contents