පට්ට මචං. සුපිරි.. අද කාලේ හුඟාක් එවුන් කරන්නෙ නිකන් පදින්න ඕනවට පෙට්‍රල් ටිකක් විතරක් ගහගෙන පදින එක විතරයි. ක්ලච් එකක් ඉජ්ස්ට් කරන්න ප්ල්ග් එකක් සුද්ද කරන්න ඕව දන්නෙ නෑ.. බයික් එක කොහෙහරි ගිහින් හිට්ටොත් හෙම විනාසයි. උඹ ඔය කිව්ව දේවල් හුඟක් එවුන් දන්නෙ නෑ බං. උන්ට ඕනත් නෑ.. මජං ටිකක් අතේ...