ඕනැම හොද වැඩක හොද නරක දෙකම දකින මිනිස්සු ඉදිද්දි
ඕනැම නරක වැඩක හොද නරක දෙකම දකින මිනිස්දු ඉදිද්දි
හොද හොද විදිහටත් නරක නරක විදිහටත් වෙන් කරල තියන්න බැනේ අයියෝ සල්ලි
කෙනෙක් කරන හොද වැඩක් කන්ඩායමකට හොදක් වෙනකොට තවත් කන්ඩායමකට නරකක් ලෙස බලපාන්න පුලුවන්නෙ
තවත් කෙනෙක් කරන නරක වැඩක් කන්ඩායමකට හොදක්...