1. වෛද්‍ය වර්ජනයේ පළමු මරණය 🫤

    මැරෙන එකා කොහොමත් මැරෙනවා
  2. Share market ප්‍රශ්නයක්

    හොඳ stocks අරන් long-term තියා ගන්න. මං CALT ගත්තේ IPO එකෙන් 10ට. දැන් ගාන??
  3. 🔴 සම්පත් බැංකුව ඇයි මෙච්චර වැඩ Slow

    Complain karapan hotline 1ta. Manager ma call karala sorry kiyala wede karala denawa
  4. Perfume help

    Perfumes samples aran check karala balanna. Dior savage Bleu de Chanel
  5. 🎉 ඩරාස් 7.7 සේල් 🎉

    93kata 64gb pen drive 1k nam gaththa Kingston. Shipping ekka 400k
  6. 🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Fan 1 nam 777 wuna. Buy karanakota error
  7. සිරෝසීස් ගැටලුවක්

    Gastroenterologist. UGIE කරලා varices තියෙනවා නම් band කරාවි. ඊට පස්සේ oncologist කෙනෙක් ට යවයි
  8. රාජපක්ශ පැතිරූ ලන්කාවේ හාට් ලෙඩ - හේතුව

    ඔය හැල්ලෙ Dr නම දාපන්කෝ පුළුවන් නම්
  9. Laptop ganna hoda place ekak

    Buy a laptop from Amazon with international warranty
  10. ලාබෙට ගන්න තියෙන හොඳ SSD මොනවද?

    මං ali express එකෙන් puskill ssd ක් පාවිච්චි කරනවා දැන් අවුරුද්දක්. තාම නම් අවුලක් නෑ
  11. දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

    JMO confirmed it was a rape after examination. මූට මෙහෙම කියපන් කියනව ඇති. කට්ටිය දන්නව ඔතන CCTV නෑ කියල. ඕකට මොනව කියන්න බැරිද.
  12. දොස්තර ෆක්කු...

    තව දෙයක්. පැත්තක් පණ නැති වුනා නම්, ගොත ගසනවා නම්, දිව පැත්තට යනවා නම් ඉක්මනින් ඉස්පිරිතාලේ යන්න. අපිට පැය 4ක් ඇතුලත ආවොත් CT කරලා බෙහෙත් විදින්න පුලුවන්. NHSL වල upto 6 hours කරනවා MRI කරලා.
  13. Jetwing yala / Heritance Kandalma / Riu

    Living heritage Koslanda බලන්න. මරු තැන. Waterfall කුත් තියෙනවා
  14. Long Term Investment විදිහට Dividend Yield එක හොද Shares ගන්න හොද Listed Companies මොනවද?

    මං ලග 800න් ගත්ත CTC, IPO එකෙන් ගත්තු CALT තියෙනවා
  15. මෘදුකාංග ඉංජිනේරු අවුල් වේගෙනද එන්නේ

    Agriculture තමයි. Population වැඩි වෙනවා. කන්න තමයි ඕන ඉස්සරහට
  16. ගන්න හොද වාහනයක්

    Nissan SUV- magnite
  17. Wagon R තියන අය එන්න

    Man daily 45km යනවා. හැම 8000km service කරනවා. Service 1ට 20ක් යනවා . ටයර් නම් 40000-50000km වගේ. ටයර් 17000ක් වගේ. බැට්රි නම් 1 1/2 to 2 years වගේ. Gear oil 50000km. Wheel alignment නම් අවුරුද්දකට පාරක් වගේ. 22kmpl වගේ overall යනවා
  18. GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

    එහෙම කරන්න බෑ බන්. Blood ගන්නේ eyewitness ලා ඉස්සරහ. කවුරු හරි complain කරොත් JMOge job 1 ඉවරයි. හිරෙත් යන්න වෙනවා.
  19. GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

    JMO blood යවනවා government analyst ta. Blood sample අරන් seal කරලා government analyst ta යවන්න handover කරනවා පොලිසියට. ඕකෙ chain of custody තියෙනවා. process එකේ හැමතැනම eyewitness ලා ඉන්නවා. බොරු blood අරන් යවන්න බෑ. සැකයක් තියනවා නම් උසාවියට කියන්න පුළුවන්. JMO ge job 1 ගහලා යන වැඩ
  20. අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දුෂණය කරයි.. සැකකරු පැන ආ සොල්දාදුවෙක්..

    අපි Casualty දවසට නිදා ගන්නේ student room එකේ පුටු එකතු කරලා. දොර වලට ලොක් නෑ. Gmoa එකෙන් director ta කිව්වාම funds නැතිලූ. වෙන මගුල් කරන්න funds තියෙනවා. අපිට නම් නිදා ගන්න කොහේ වුනත් අවුලක් නෑ. But female docs...

    No contents