ඇයි බන් තෙරුමි ගන්නෙ නැත්තෙ.. යකො මුස්ලිමිවරු මරන්න කියලා කවුරුහරි කියලා තියෙනවාද ? උඹලාට හලාල් ඔනි වගේම හලාල් ඔනි නැති කට්ටියකුත් ඉන්නවා, එ මිනිස්සු සල්ලිත් ගෙවලා හලාල් ගන්නවා, ඉතින් යකො එක ඔනම පොඩි එකෙක්ට තෙරෙනවා එක මොන තරමි අසාධාරණ රැවටිල්ලක්ද කියලා, එකට විරුදධව කාතා කරලා ලංකාවෙ හැමොටම සාධාරණ...