ශ්රී ලංකා ක්රිඩකයින් 09 දෙනෙකු IPL සහභාගී&
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට සහභාගි වන බව ශ්රී ලංකා ක්රිඩකයින් 09 දෙනෙකු දැනුම් දුන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. එහි මෙහෙයුම් කළමනාකරු ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙතෙක් සිය තිරණය දැනුමි දී නොමැති බවයි.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා,සචිත්ර සේනානායක , කුසල් ජනිත් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් එලෙස ඊට අදාල ලිපි භාරදි තිබෙනවා.
ශ්රී ලංකා ක්රිඩකයින් 09 දෙනෙකු අයි.පී.එල් සහභාගීත්වය ස්ථිර කරයි
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට සහභාගි වන බව ශ්රී ලංකා ක්රිඩකයින් 09 දෙනෙකු දැනුම් දුන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. එහි මෙහෙයුම් කළමනාකරු ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙතෙක් සිය තිරණය දැනුමි දී නොමැති බවයි.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා,සචිත්ර සේනානායක , කුසල් ජනිත් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් එලෙස ඊට අදාල ලිපි භාරදි තිබෙනවා.
Code:
Source - nethfm
Last edited:

eyalage letters SLC ekata thawama labila nathuwa athi