1. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    :love::love::love::love::love::love::love::love::love::love::love:
  2. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    ගොඩක් ඉස්තුති .... :love::love::love:
  3. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    මෙච්චර කල් හැමෝම කිවේ ඔහොම ..ලංකා හොස්පිටල්ස් ගොඩක් හොදයි කියල . මම ගොඩක් රිලක්ස් එකේ හිටියේ එහෙ ඇඩ්මිට් වෙන්න.. මේ අද දෙන්නෙක් විතර කිව ඒවා මේවා... මගේ හිතට අප්සට්..:sorry:. එකයි මේ ත්‍රෙඩ් ඒක දැම්මෙත්.. එයාල කිව හැටියට 2 ක් මදි වගේ කියල මට හිතෙන්නේ... උවමන නැති ඒවටත් බිල් දානවා කියල කිව... ඒ...
  4. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    බොහොම ඉස්තුති :love: පුළුවන් නම් මට විස්තර ටිකක් සොයල දෙන්නකෝ.. ලබන සතියේ ඇඩ්මිට් වෙන්න තියෙන්නේ :confused:
  5. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    විස්තර වලට ගොඩක් ඉස්තුති... අපේ ඩොක්ටර් ඉන්නේ ලංකා , නවලෝක , නයින්වෙල්ස් මේ 3 විතරයි. ලංකා නවතින්න හිතන් ඉන්නේ. සමහරු කියනවා එයාලගේ චාජස් ඕනෙවට වඩා වැඩි කියල.ලක්ෂ 2 වත් යාවි කියල..තවත් සමහරු කියනවා අඩුයි කියල... මම මේ කල්පනා කරනවා..:eek: බම්ප් දුන්න අයට ඉස්තුති :love:
  6. Madu Peiris

    ලංකා හොස්පිටල් ගැන

    ලංකා හොස්පිටල් ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද .. ලංකා හොස්පිටල් ඒක ගැන විස්තර ටිකක්.. ඩිලිවරි එකකට ඇඩ්මිට් වෙනවා නම් හොස්පිටල් ඒක හොදයි ද .. ? රූම් චාජස් ගැන විස්තර දන්නව නම්... ලොකු උදව්වක් ... කීප දෙනෙක් ගෙන් ඇහුවා සමහරු හොද කියනවා තවත් අය හොද නැහැ කියනවා... එකේ ඇඩ්මිට් වෙලා...
  7. Madu Peiris

    ධම්ම පදය බලමුද?

    watina thred ekak ... digatama karagena yanna.. bookmark ekak dammaaaaa
  8. Madu Peiris

    ලොකේ_ලස්සනම_කොල්ලා(ලොල්ලා)

    ඇත්තටම ලංකාවේ කොල්ලෝ මිට වඩා ලස්සනයි..:love:.. කොල්ලෙක් උනහම පොඩ්ඩක් කළු වෙන්න ඕනේ... කට්ට කළු නෙමේ ... අයි මීන් ..... :cool: උස මහත ගානකට තියෙන්න ඕනේ. මේ ගෑනු පරාණයක් නේ :angry: :angry:
  9. Madu Peiris

    who is the best srilankan singer nowadays

    මහින්ද රාජපක්ෂ :oo: එයාගේ සින්දු තමයි මේ දවස් වල කොහෙත් හිට් :cool:
  10. Madu Peiris

    Rohitha Rajapaksa on Buzz with Danu today

    මට මතකයි කාලෙකට ඉස්සර මෙය ගොස්සිප් ලංකා එකේ ලිපියක් තිබ්බ... එකේ නම් තිබුනේ ... මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි ගැන වැරදියට.... අපිට තවම අපේ ගෙයක් වත් නැහැ.. රජයේ නිල නිවසක ඉන්නේ ... අපිටම වහන නෑ. පොලවේ පය ගහල ඉන්න සාමාන්‍ය මිනිස්සු... ඔහොම ඔහොම ගොඩාක් කියල තිබුන..... :angry: දැන් කොහොමද කියන්නේ...
  11. Madu Peiris

    My design works....

    ලස්සනයි... නිර්මාණාත්මකයි :cool:
  12. Madu Peiris

    Sampath Or Commercial

    Commercial bank

    No contents