1. BINGU_PUTHA

    AI වලින් වෙච්ච ඇබැද්දියක්

    ලෝකේ වෙනස්වෙනවා විතරක් නෙවි. වෙනස්වන වේගය පවා වැඩි වෙලා. අයිත් knight rider, back to future බලනකොටත් ඔහොම හිතෙනවා
  2. BINGU_PUTHA

    නන්දා මාලනිය 😭🙏

    නන්දා මාලනී සහ අමරදේව කියන්නේ එක්තරා යුගයක සංගීතයේ මහා බල කණු. ඒ යුගයේ නිමාව තමයි මේ සනිටුහන් කරන්නේ.
  3. BINGU_PUTHA

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    https://elakiri.com/threads/ai-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0-%E0%B6%87%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2259029/
  4. BINGU_PUTHA

    AI වලින් වෙච්ච ඇබැද්දියක්

    පරණ papar කොහොමත් හොයාගන්න අමාරුයි (හුගක් ඒවා ඩිජිටල් වෙලා නැහැ). එක ඇත්ත. එත් මට දීපු papar එකේ දිනේ තිබ්බේ බොහොම මෑතකදී. මේක මට විතරක් නෙවි ගොඩක් අයට වෙච්ච දෙයක්. https://finance.biggo.com/news/9b91a7ff-a58c-477f-a51b-47dca78f38a3 Global workspace theory කියන්නේ අපේ මනස/conciouness එක...
  5. BINGU_PUTHA

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පොඩ්ඩක් කල්පනා කරොත් අපිට තේරෙනවා, මනස තීරණවලින් 95% ගන්නේ සිහි කල්පනාවෙන් තොරව ඉබේ. ඉතා සුළු ප්‍රමාණයක් විතරයි (5% විතරයි) සිහි කල්පනාවෙන් ගන්නේ. සිහියෙන් කරන්නේ අවසිහියෙන් කරන දේ train කරන්න. Global workspace theory AI හැසිරෙන විදියෙන් මනස කියන්නේ මොකක්ද කියල අදුනගන්න පුළුවන්. Conciouness...
  6. BINGU_PUTHA

    Dialog ආයතනය ජෙප්පො සමග එකතුවී මීක් කියන්නට සැරසෙයි.

    cant see This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
  7. BINGU_PUTHA

    අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.

    ආණ්ඩුවේ රස්සාම හොයන්නේ (1) සාපේක්ෂව අඩුවෙන් වැඩ කරලා ඉන්න පුළුවන් (2) මැරෙනකම් විශ්‍රාම වැටුප හම්බවෙන නිසා (3) රස්සාව ඉස්තිර නිසා (4) වැඩකරන ගමන් අනිත් වැඩ ඔක්කොම කරන්න පුළුවන් නිසා (කලින් යන්න, ළමයින්ගේ වැඩ, මළගෙවල්, දානේ ගෙවල් වලට යන්න පුළුවන් වැඩ කරන කාලය තුල) (5) මුලික පඩියට අමතරව...
  8. BINGU_PUTHA

    වරාය සේවකයන්ගේ වරප්‍රසාද

    මේ ලගදිත් රාජ්‍ය සේවයට 30,000 විතර ගත්ත නේද. පඩිත් වැඩි කරා නේද?
  9. BINGU_PUTHA

    දේශපාලනය

    හොරු අල්ලනවා කියන්නේ දේශපාලන ගේම් එකක්.
  10. BINGU_PUTHA

    අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

    අපි මේ ජීවත් වන ටිකේ හැමෝමත් එක්ක හිනා වෙලා විහිළුවක් කරගෙන ඉන්න ඕනේ. අපි නම් එහෙමයි
  11. BINGU_PUTHA

    බැංකු මැනෙජර් මහත්වරු 4ක් අත්අඩංගුවට - ඩොලර් බිලියනක් රටින් පන්නලා?

    ඔව්ව මොනවද අර ආණ්ඩුවේ මහජන මුදල් ඩොලර් මිලියන ගානක් හැකර්වරුන්ට පුජා කරේ ? පුජාම වේවා කියල. මුදල් ඇමති කවුද ? වෙන රටවල්වල වගකීම අරගෙන ඉල්ලා අස් වුනාට, නඩු පැවරුවට, මෙහෙ ඉල්ලා අස්වෙන්න ඔට්ටු නැ හොදේ
  12. BINGU_PUTHA

    හොද වැඩේ තොපිලට 🙃

    රනිල් ගේ කාලේ පටන්ගත්තු economic reforms නවත්තල තියෙන්නේ. රට හරි මාවතකට ගෙන්න තිබ්බ අවස්ථාව නැති උනා
  13. BINGU_PUTHA

    හොද වැඩේ තොපිලට 🙃

    විට්ස් කාර් ලක්ෂ 12 ද දෙන්න පුළුවන් කිව්වේ කවුද? ජපන් මෝටර් සයිකල් ලාබෙට ගෙන්නවා කිව්වේ කවුද ? ඉස්සර ආණ්ඩුවේ වාහන tax වලට විරුද්දව වේදිකාවල යටිගිරියෙන් කතාකරේ කවුද? මිනිස්සුන්ව උසිගන්නල බොරු පොරොන්දු දීල චන්දෙ අරගෙන ...දැන් ගලේ රීපු පුසා වගේ ආණ්ඩුව

    No contents