1. ✿Mitzi✿

    ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

    2017, 2018 වගේ wedding එකක් කරන්න නම් ලක්ෂ 25ක් විතර ඕනෙ වෙයි. :baffled::oo::dull:
  2. ✿Mitzi✿

    මේ place එක දන්නවද?

    Thank you :love::)
  3. ✿Mitzi✿

    මේ place එක දන්නවද?

    na me wena ekak :sorry: :(
  4. ✿Mitzi✿

    මේ place එක දන්නවද?

    https://www.youtube.com/watch?v=Wxb6YiX7k6M
  5. ✿Mitzi✿

    මේ place එක දන්නවද?

    මේ සින්දුවෙ video එක කරලා තියන location එකේ නම දන්නවද? :sorry: https://www.youtube.com/watch?v=Wxb6YiX7k6M
  6. ✿Mitzi✿

    මේ place එක දන්නවද?

    මේ සින්දුවෙ video එක කරලා තියන location එකේ නම දන්නවද? :sorry: https://www.youtube.com/watch?v=Wxb6YiX7k6M
  7. ✿Mitzi✿

    ගංඟාරාමය wedding

    හීල් දානය, පිරිත් දේශනයක් ඇතුලුව සියලු වතාවත් එක්ක හරිම චාම් උත්සවයක් කරන්න මම හිතුවෙ.
  8. ✿Mitzi✿

    ගංඟාරාමය wedding

    HELP!! HELP!! ගංඟාරාමය පන්සලේ පෝරුව චාරිත්‍ර කරන්න දෙනවද? :dull: පන්සලට සල්ලි දෙන්න ඕනෙ නේද? :oo: කීයක් විතර ඉල්ලයිද? :confused:
  9. ✿Mitzi✿

    මේධානි පරාදයි යකෝ

    මට ජීවත් උනා ඇති කියලා හිතුනා :baffled:
  10. ✿Mitzi✿

    අතේ කලු යනවද?

    දෙහි, මී පැණි එකට mix කරලා ගාන්න. විනාඩි 15ක් තියලා හෝදන්න. නැත්නම්  කඩල පිටි, කස්තුරි කහ , තක්කාලි යුෂ එකට mix කරලා ගාන්න. මේක විනාඩි 5ක් තියලා හෝදන්න. :yes:
  11. ✿Mitzi✿

    ඕස්ට්‍රේලියාවට

    ඕස්ට්‍රේලියාවට මට ලොකු උදව්වක් ඕනේ.. මට ලංකාවෙ ඉදන් ඕස්ට්‍රේලියාවට කෑම වගයක් යවන්න ඕනේ.. post එකේ යවනවා නම් යවන්නෙ කොහොමද?? කෑම ඕන දෙයක් යවන්න පුලුවන්ද? Prices එහෙම.. ලොකු උදව්වක්.. :(:(
  12. ✿Mitzi✿

    ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

    :love::love::love::love::love::love::love:
  13. ✿Mitzi✿

    කොල්ලොන්ට_වරදින_තැන

    mama apahu me thread ekata reply comments danne naha.. mokada mata mage adare baldu karaganna one naha.. mama dannawa mama aththatama adare karanawa kiyala.. anith aya monawa qwath.. so oyage love ekata all the best.. :):)
  14. ✿Mitzi✿

    කොල්ලොන්ට_වරදින_තැන

    oyata oyage girl maarama hodai. anith ayata eyalage girl or boy maarama hodai. ekata nikan hina wenna epa.. aththata adare karana kenek nam.. adare kiyana eka widapu kenek nam oya ohoma karanne naa.. :dull::dull::no::no: examples: mama kalin daapu thread eka.. & Genius89 ge...
  15. ✿Mitzi✿

    කොල්ලොන්ට_වරදින_තැන

    elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada??? :baffled::baffled::rofl::rofl:
  16. ✿Mitzi✿

    කොල්ලොන්ට_වරදින_තැන

    ha.. hari ekkenai.. dan sathutuda?? :lol::lol::lol:

    No contents