ගංඟාරාමය wedding

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
HELP!! HELP!! ගංඟාරාමය පන්සලේ පෝරුව චාරිත්‍ර කරන්න දෙනවද? :dull: පන්සලට සල්ලි දෙන්න ඕනෙ නේද? :oo: කීයක් විතර ඉල්ලයිද? :confused:
 
95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Contact Person : Ven Assaji Tero
    Address : 61 Sri Jinarathana Rd Colombo 02
    Telephone : 0112435169,0112327084
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පෝරුව චාරිත්‍ර කරන්න දෙනවා, සල්ලි ගන්න එක ගැන නම් දන්නේ නෑ හරියට...:no:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Salli thamai dan hamadetama nodakin sasaneth iwarai
    ow bn
    ape gedara pirithak thibba bn.
    hamuduru 15 namak maruven maruvata vadama karala pirith deshana kala.
    ita passe davase daneta vademmevvama,nayaka hamuduruvo kivvane eka namakata 1000 gane denna kiyala :baffled:
    ithn 15000k dunna.pirikara valata amatharava bn e gana illuve.
    dan hamuduruvanta pirithakata vadammavannath salli gevanna one :rofl:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942

    :shocked::no:
     
    ඔව් පුළුවන්.
    හාමුදුරුවෝ කිව්වා තව ටික දවසකින් හනිමූන් එකට බුදු ගේ උනත් දෙන්නං කියල. එළාගන්න සිවුරකුත් දෙනවා කිව්වා.
    :yes::yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    ow bn
    ape gedara pirithak thibba bn.
    hamuduru 15 namak maruven maruvata vadama karala pirith deshana kala.
    ita passe davase daneta vademmevvama,nayaka hamuduruvo kivvane eka namakata 1000 gane denna kiyala :baffled:
    ithn 15000k dunna.pirikara valata amatharava bn e gana illuve.
    dan hamuduruvanta pirithakata vadammavannath salli gevanna one :rofl:

    ane palayan ban boru nokiya
     
    waligamaya

    Well-known member
  • පන්සල් තියෙන්නේ මගුල් කරන්නෙ මෙනෙයි බන්. මිනිසුන්ට බුදුදහම ගැන මෙනෙහි කරන්න. ගැමොම කරන හරයක් නැති රැලිවලට යන්න එපා, ඊට පස්සේ උබලම තමයි කැගහන්නේ.
     
    waligamaya

    Well-known member
  • තව කාලයක් ගියගම දලදා මලිගවේයි, ජය ශ්‍රි මහ බොදියෙත් ඔක කරයි.

    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති.
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
    දහම් පදය පොත් ගුල්තුල ඉකිබිද් වැලපෙති
    දම් දිපයෙ දම් අමාව බත් වෙනුවට කති.
     
    පන්සල් තියෙන්නේ මගුල් කරන්නෙ මෙනෙයි බන්. මිනිසුන්ට බුදුදහම ගැන මෙනෙහි කරන්න. ගැමොම කරන හරයක් නැති රැලිවලට යන්න එපා, ඊට පස්සේ උබලම තමයි කැගහන්නේ.

    බැඳීම් නැති කරන්න කියපු තැන දැන් බැඳීම් ඇති කරනවා. හාමුදුරුවොන්ටත් ආගම අමතකයි.
     
    waligamaya

    Well-known member
  • අංගුලිමාල;18007430 said:
    බැඳීම් නැති කරන්න කියපු තැන දැන් බැඳීම් ඇති කරනවා. හාමුදුරුවොන්ටත් ආගම අමතකයි.
    ආගම කියන්නේ අදික ලාබ ලබන ව්‍යාපාටයක් බන්. මිනිස්සුම තමයි සොබන වැඩ කරන්න ගිහින් ස්වමින් වහන් සෙලා මේ තත් වයට පත් කරලා තියෙන්නේ. කිතුනුවන් පල්ලියේ විවාහ වන නිසා අපේ උනුත් එක අනුකරනය කරනව.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පන්සලේ විවාහයක් කරනවානම් ඒක කිසියම් වූ පිළිවෙලකට වෙන්න ඕන,බෞද්ධ අපිට අදාළ වෙන රීති ගැන අපි හිතන්න වෙනවා.
    මම නිතරම ගන්ගාරමේ ලගින් යන එන නිසා දැනට වෙන ක්‍රමය නම් හොදයි කියන්න අමාරුයි.අපිට පුංචි කාලේ ඉදන් කියල දුන්නේ කිසියම් තැනකදී විනයානුකුලව හැසිරෙන විදිය,එකට අපේ අදින පළදින විදියත් ගොඩක් බලපානවා. අපි පන්සලකට යන්නේ සුදු,පිරිසුදු වගේම චාම් විදියට ඇදගෙන,හැබැයි සමහර බ්‍රයිඩ් මේට්ස් ල ඉන්නේ බුරියයි තන් දෙකයි පුකේ දාරෙයි හොදට එක්ස්පොස් කරලා.
    කතෝලිකයට පල්ලියේ විවාහ වෙන්න අවසර නම් බෞද්ධ අපිට පන්සල වාරණය කරන්න හොද නැහැ.අවශ්‍ය වෙන්නේ කිසියම් විධිමත් නීති මාලාවකට අනුව මෙව්වා කෙරෙන්න ඕන. විශේෂයෙන් ඔය ෆොටෝ ගහන සම හරක් හුත්තිගේ පුතාල ගැන. මලක් පහනක් තියල වදින්න ආපු මනුස්සය එලවල උගේ ඇන්ගල් එක ගන්න හදනවනම් අන්න එව්වා ගැන දැඩි පිළිවෙතක් තියෙන්න ඕන
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අංගුලිමාල;18006113 said:
    ඔව් පුළුවන්.
    හාමුදුරුවෝ කිව්වා තව ටික දවසකින් හනිමූන් එකට බුදු ගේ උනත් දෙන්නං කියල. එළාගන්න සිවුරකුත් දෙනවා කිව්වා.
    :yes::yes::yes:

    :rofl:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    හීල් දානය, පිරිත් දේශනයක් ඇතුලුව සියලු වතාවත් එක්ක හරිම චාම් උත්සවයක් කරන්න මම හිතුවෙ.
     
    ✿Mitzi✿;18007698 said:
    හීල් දානය, පිරිත් දේශනයක් ඇතුලුව සියලු වතාවත් එක්ක හරිම චාම් උත්සවයක් කරන්න මම හිතුවෙ.

    පින් කරන්න නම් පස්සේ වෙනම කරපන් බන්. හුකන්න අවසර ගන්න පන්සලේ උත්සව තියන්න එපා. බුදු හාමුදුරුවොන්ට යාඥා කරලා ආශිර්වාද ඉල්ලන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මහලොකු බෞද්ධයෝ පෙරහැර හොරකං කළා කියල කුරුසයින්ට බැනපු උන් උන්ගේ පල්ලියේ මගුල් ගන්න එක කොපි කරල පන්සලේ මගුල් කනවා ලැජ්ජයි බං