මගේ Case එක ඇත්තටම සිදුවුණේ කොහොමද?
මගේ පළවෙනි post එක දැකලා කිහිපදෙනෙක් මගෙන් අහලා තිබුණා,
“මේක ඇත්තටම උඹට වෙච්ච දෙයක්ද?”
“Source එක මොකක්ද?”
“කොහෙන්ද මේ contact එක හම්බුණේ?”
ඒ නිසා මේක මගේ දෙවැනි post එක.
මගේ පළවෙනි post එකේ story එක නැවත මුල ඉඳන් කියනවාට වඩා, මම මේකෙන් මගේ case එකේ...