1. ptg

    කුලියාපිටියෙ ජොබ් එකක්

    Tec aka kittuwama megahakotuwe handiye DM kiyala elawalu kadayak thoyenwa podak ahala balanna thawa podi restuarant wagayakuth thiyenwa awayeth wadak hoyaganna puluwan wei.podak ahala balanna wenawa.
  2. ptg

    කොරියාවේ ජොබ් එකක්

    Job aken ain novi ecam karanna.basawa gana baya wenna apa.aunanduwa thiyenam puluwan.mama dan deweni paratath avith thiyenne kawadawath class gihin nenemi.mamanam kiyanne wada amarui araka meka kiyana hama kenama koreyawen yanne puluwan uparima kale idala.avith balanna ona kauruth kiyana awa...
  3. ptg

    CCTV Camera ගෙදරට දාගන්න තැනක්

    Mamath dala thiyenne HKVison 3yer wenwa thama kisima aulak na.24hr wada.hard aka maru kala vithari.anithwa gananam dan na.mama mai hai laragathe.godak un karanne ganan adu bala awa.awa akunak gahuwath yanwa.
  4. ptg

    ElaKiri Digital අවුරුදු 2017

    508
  5. ptg

    Electronic baudwak ganna udawwak(rep 7 bagin denu labe)

    සිංගර් ලංකාවේ උනත් ඒක අරන් අන්තිමට අමාරුවේ වැටෙන්න වෙන්නේ..මමනම් හිතන්නේ LG තමයි හොද.සම්සුන්ග් LG දෙකම කොරියාවේ උනත් කොරියවෙත් වැඩි පුරම පාවිච්චි කරනවා දැකලා තියෙන්නේ LG තමයි.ඩෝර් කුලින් ගන්න එපා.ඒක බොරු වියදමක්..
  6. ptg

    ඕන දෙයක්

    http://www.youtube.com/watch?v=g5OdpsgNoe8 මේකද ෆිල්ම් එක එකනම් හොයන්න අමාරුයි යාළුවා.:no:
  7. ptg

    ඕන දෙයක්

    මේ ලින්ක් දෙක වැඩ නෑනේ ෆිල්ම් එකේ නම කියන්න මම අප්ලෝඩ් කරලා දෙන්නම්.
  8. ptg

    ඕන දෙයක්

    යාලුවනේ ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න අමාරු ටොරන්ට් වගේ ඒවා.මෙතන දාන්න මට පුළුවන් විදියට downlod කරලා ඔයාලා කැමති,ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් site එකකට අප්ලෝඩ් කරලා දෙන්නම්;).අදහස් තියෙනවනම් කියන්න.මුදලක් නොගෙන කරන නිසයි එහෙම කරන්නේ පොස්ට් කරන්න වගේ අමතර මුදලක් වියදම් වන නිසා:confused:.
  9. ptg

    Photoshop and Illustrator help

    Oyata Download karaganna ona Torrant eke link eka kiyanna man derect Link ekak denam.

    No contents