මට හිතෙන විදිහට ඔය දෙකම වෙන්න බෑ මොකද හැම තිස්සෙම මිස් එක නෑනේ. රේසර් එකේ හරි බෙල්ට් එකේ හරි අවුලක් නම් දිගින් දිගටම සීන් එක තියෙන්නේ එපැයි.එන්ජින් ආර් පී එම් එක අඩු වෙලවට තමා කේස් එක එන්නේ.බ්‍රේක් එක පාගල ගියර් එක මාරු කරලා අක්සලරේට් කරන්නේ නැතුව තියන අවස්ථාවේ තමා කේස් එක තියෙන්නේ.