1. E

    Companies wala benefits

    Ow ban, mama danna SEng ekek innawa loku company ekaka, podi tricky dewal ahuwama pacha kelinawa, welawakata paw kiyala hithenawa :lol:
  2. E

    Companies wala benefits

    You might have some sort of connections, but for me, It was the bitter truth. Godak connections walin giya ewun awa hati kiyanna wadiya kamathi na, eka nisa awulak na.
  3. E

    Companies wala benefits

    Ane manda, eka nisa wenna ati ban dan inna thana bosa yanna denne naththe :lol: Pora talk nam nemei, godak welawata bosawa goda dala deals goda dala dila tiyenawa. Doing freelancing and maintaining 100% customer satisfaction. Level 1 fiverr seller. (Not doing graphic designing or web designing)...
  4. E

    Companies wala benefits

    ඔය මොනාද බන්, මම වැඩ කරන තැන ගිය මාසෙ පඩියෙත් කොටසක් තාම ලැබුනෙ නැහැ. දැන් මේ මාසෙත් ඉවර වෙන්න කිට්ටුයි. EPF/ETF නම් කවදාවත් කපල නැහැ. පඩියම දෙන්නේ අතට. Pay ශීට් එකක් නම් දෙනව, කවුරුවත් සයින් කරල නැතුව. ෆීල්ඩ් එක IT. උපාදි දෙකක් තියෙනවා. මහලොකුවට සල්ලි, කනෙක්ශන් තියෙන මිනිස්සු නෙමෙයි නිසා ලොකු...
  5. E

    Car Help | පැදපු කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    Car Help | පැදපු කාර් එකක් ගන්න උදව්වක් ඕනේ අවුරුදු 15ක් (2003/4) විතර පරණ මරුටි කාර් එකක් ගනිද්දි මොනවද චෙක් කරන්න ඕන දේවල්? මට අවුරුදු 25ක් විතර පරණ ජපන් එකකට යන්න වත්, ඒව අරගෙන ලක්ශ ගනණ් වියදම් කරල හදන්නවත් සල්ලි නැහැ. මාසෙට 600km වගේ දුවන්න පුළුවන් විදිහට හදාගෙන දුවන්න තිබ්බ නම් ඇති. මේක...
  6. E

    Car ekak ganna kalin check krgnna one

    matath wisthare ewannako :yes:
  7. E

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මම අහන්නේ මෙච්චරයි.... ඔය ප්‍රයිවට් degree ගන්න යන එවුන් ඇයි බොලවූ එහෙනම් දෙතුන් පාර A/L රජයේ uni එකකට යන්න try කරන්නේ? අනේ පලයන් බන් යන්න නිකන් මෝඩකම පෙන්නන්නේ නැතිව. මම ප්‍රයිවට් degree කරන එවුන් ගැන කිසිම ඉරිසියාවක් නැහැ, මොකද හැම එකාම බලන්නේ ජීවිතේ ගොඩ දාගන්නනේ.එත් උබල ඔය කියන තරම් රජයේ...
  8. E

    C Programming 2 පාඩම.

    mama ehenam aye wiwekayak labuna gaman elaga part eka patan gannam. :) wachanekin hari udaw karapu hamotama godak sthuthi :)
  9. E

    C Programming 2 පාඩම.

    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි, එත් මට දැනෙනවා මම වය කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න අය අඩුයි කියල. එක නිසා මම හිතුව C ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර විතරක් දෙන්න. බුදුසරණයි!
  10. E

    C Programming 2 පාඩම.

    Thankz yaluwne :)
  11. E

    කථාවක් හදමු.

    මොකද කියන්නේ කස්ටිය සෙට් වෙලා හදමුද බලන්න කතාවක්. මෙන්න මේකයි නීතිය, එකෙකෙනෙක්ට එක ලග පොස්ට් දෙකක් පොස්ට් කරන්න බැහැ. එක පොස්ට් එකකට වචන 5කට වඩා වැඩි වෙන්නත් බැහැ, උපරිම වචන 5කට සීමා විය යුතුය. බලමු කාටද creative ideas තියෙන්නේ කියල. ඔන්න එහෙනම් මම පටන් ගත්ත කතාව කියන්න. ඔන්න ඉතිං එකෝමත් එක...
  12. E

    C Programming 2 පාඩම.

    නැහැ මචං මේ හතර තමයි මුලිකම ඒවා හතර. long කියල ඒවා තියෙනවා. ඒවා මේ types එක්ක යන අනු කොටස් වගේ. මම පස්සේ ඒවා ගැනත් විස්තර කරන්නම්. උබත් මේ ගැන දන්නා හැමදේම මේකට දන්න මචං. මගේ වැරදි, අඩුපාඩු තියෙනවා නම් පෙන්නලත් දීපන් මචං.
  13. E

    C Programming

    http://www.elakiri.com/forum/showthread.php?t=1573406 ඔන්න එහෙනම් කට්ටියගේම අදහස්, යෝජනා වලට ස්තුතියි. මෙන්න පාඩම් වලට ලින්ක් එක.
  14. E

    C Programming උගන්නන එක ගෑන මොකද හිතන්නෙ?

    ඔන්න එහෙනම් කට්ටියගේම අදහස්, යෝජනා වලට ස්තුතියි. මෙන්න පාඩම් වලට ලින්ක් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1573406
  15. E

    C Programming 2 පාඩම.

    එක ඇත්ත මචං. එත් C දන්නා එකාට අනිත් languages ඉගෙනගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. සුපිරි C programmer කෙනෙක්ට මාසෙකට ලක්ෂ 2ක විතර පඩියකට යන්න පුළුවන්. අනිත් OOP හැම එකකම වගේ logic එක සමානයි. පාවිච්චි කරන codes වෙනස්. මම නම් කියන්නේ සුපිරි programmer කෙනෙක් නම් අනිවා ඌට C ගැන හොද අවබෝදයක් තියෙන්න...
  16. E

    C Programming ඉගෙනගමු.

    :):):):)
  17. E

    C Programming ඉගෙනගමු.

    http://www.elakiri.com/forum/showthread.php?p=15498893#post15498893 මෙන්න දෙවෙනි පාඩමට ලින්ක් එක.
  18. E

    C Programming 2 පාඩම.

    ඔන්න එහෙනම් අද මම මේකේ දෙවෙනි පාඩම පටන් ගත්ත. පලවෙනි පාඩමට මේ ලින්ක් එකෙන් යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1573406 මම මෙතනදී ටිකක් විතර English වලින් උගන්නන්න හැදුවේ, එත් මම වැදගත් කටස් සිංහලෙන්ම විස්තර කරලා දෙන්නම්. එහෙම හොදි නේද යාලුවනේ.... :) ඔන්න එහෙනම් පටන් ගත්ත...

    No contents