ඔන්න එහෙනම් අද මම මේකේ දෙවෙනි පාඩම පටන් ගත්ත.
පලවෙනි පාඩමට මේ ලින්ක් එකෙන් යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1573406
මම මෙතනදී ටිකක් විතර English වලින් උගන්නන්න හැදුවේ, එත් මම වැදගත් කටස් සිංහලෙන්ම විස්තර කරලා දෙන්නම්. එහෙම හොදි නේද යාලුවනේ....
ඔන්න එහෙනම් පටන් ගත්ත....
THE C CHARACTER SET
C uses the uppercase letters A to Z, the lowercase letters a to z, the digits 0 to 9, and certain special characters
as building blocks to form basic program elements (e.g., constants, variables, operators, expressions, etc.).
ඔක්කොම C වල Characters 92යි.
Keywords
There are certain reserved words, called keywords, that have standard, predefined meanings in C. These
keywords can be used only for their intended purpose; they cannot be used as programmer-defined identifiers.
The standard keywords are
auto extern sizeof
break floatn static
case for struct
char got switch
const if typedef
continue int union
default long unsigned
do register void
double return volatile
else short while
enum signed
Some compilers may also include some or all of the following keywords.
ada far near
asm for tran pascal
entry huge
Some C compilers may recognize other keywords. Consult a reference manual to obtain a complete list
of keywords for your particular compiler.
Note that the keywords are all lowercase. Since uppercase and lowercase characters are not equivalent, it
is possible to utilize an uppercase keyword as an identifier.
Keywords කියන්නේ සරලවම කිව්වොත් C language එකෙන් යම්කිසි වැඩක් කරගන්න තියෙන විශේෂිත පද වේ.
උදාහරණයක් විදිහට int යනු intiger යන්න හැදින්වීමට C Compiler එකේ ඇති විශේෂණ වූ පදයයි. මෙහිදී int number ; ලෙසට ප්‍රෝග්‍රෑම් එක තුල codes ලියනු ලබයි. එනම් number යනු variable (number ට වෙනස් වන සුළු / විචල්‍ය) එකකි. number සදහා අගයන් ආදේශ කිරීමක් සිදුවේ (මේ ගැන පසුවට වැඩි විස්තර කතා කරමු) (intiger යනු 1,2,3,4,.... වැනි පුර්ණ සංක්‍යා වේ.)
Identifiers.
එනම් අප විසින් define කරගත යුතු words වේ.
ඉහත උදාහරණයේ අප numbers ලෙස define කරගත් පදය identifier ලෙස හදුන්වයි.
ldentzfiers are names that are given to various program elements, such as variables, functions and arrays.
Identifiers consist of letters and digits, in any order, except that the first character must be a letter. Both
upper- and lowercase letters are permitted, though common usage favors the use of lowercase letters for most
types of identifiers. Upper- and lowercase letters are not interchangeable (i.e., an uppercase letter is not
equivalent to the corresponding lowercase letter.) The underscore character ( - ) can also be included, and is
considered to be a letter. An underscore is often used in the middle of an identifier. An identifier may also
begin with an underscore, though this is rarely done in practice.
The following names are valid identifiers.
X Y12 sum-1 -temperature
names area tax-r ate TABLE
The following names are not valid identifiers for the reasons stated.
4th The first character must be a letter.
"x" Illegal characters ("").
order-no Illegal character (-).
error flag Illegal character (blank space).
int int is a keyword.
DATA TYPES
>> Data type is a set of data values and a set of operations on those walues.
>> Data types are normally devide into two parts.
<1> Built-in data type. (int char float double)
<2> Programer defined data types. (arrays, structurs)
මේක ගැන මේ විස්තරය දැන් අපි තේරුම් ගමු.
මුලින්ම
int කියන්නේ intiger අගයක්
char කියන්නේ character variable එකක්, එනම් a-z and A-Z and 0-9 ඕනෙම දෙයක් මේකෙන් කියන්න පුළුවන්.
float කියන්නේ දශම සංක්‍යාවක්.
double කියන්නේ ගොඩක් ලොකු දශම සංක්‍යාවක්.
මේ හතර තමයි මුලිකම keywords හතර.
ප්‍රෝග්‍රෑම් එකක් ලියන හැටි ගැනයි, අපි ලියන මුල්ම ප්‍රෝග්‍රෑම් එකයි අපි ඊලග පාඩමෙන් කතා කරමු. මේක ගැන තියන ප්‍රශ්න , යෝජනා , චෝදනා සේරම මට කියන්න යාලුවනේ.
ඉක්මනටම ඊලග පාඩමෙන් හම්බුවෙමු. හැමෝටම ජය වේවා! බුදුසරණයි!

Last edited: