Machan free welawaka meka gena poddak kiyapan.
Mitsubishi Pajero Intercooler ආසයි . 35 Lak අතේ තියෙනවා , මාසෙකට 1000 km වගේ දුවයි , මාසෙට 8000-10000 වියදම් කරන්න පුළුවන් .
මේ වාහනේ පාවිච්චිකරන ඉන්නවනම් පොඩි විස්තරටිකක් දියල්ලා මචන් . එකපාරටම අතගහන්න බයයි මේකේ යන කතා දැක්කම .
ජය වේවා !