මචන්ලා මට IT internship interview call කරලා තියනවා.මේ මගේ first time.
කට්ටියගේ experience එහෙම කියමුකෝ.
මොනවද අහන්නේ,
නොන්ඩි උන ඒවා,
ඔයාලගෙන් මොනවද ඇහුවේ,(යාලුවන්ගෙන් අහපු ඒවත් අවුලක් නෑ:D)
විශේෂයෙන්ම ඔය IT related නැති company MAS , Brandix වගේ ඒවා.
මොකද මම try කරන්න ඉන්නේ ඒවගේ company වලට.