සිංදු උදව්වක් ඕන...............
ගොඩ කාලෙකට උඩදි ට්වී එකේ දැක්ක ඉන්ග්ලිශ් සින්දුවක් ...... කියන්නේ කවුද,සින්දුවේ නම මොකුත් මතක නෑ ...විඩියෝ එක මතකයි ......එකේ තියෙන්නේ මනුස්සයාට කෙන්ති ගිහින් තමන්ගේ වයිෆ්ව මරනව.... මරල පලමකින් පල්ලට දානවා..... ගෑනු කෙන තමයි සින්දුව කියන්නේ වතුරේ ගිලෙන ගමන්...