1. Dascoin කියන්නෙ මොනවද???

    තොගෙන් අහ ගන්න තෝ හිතුවද මම තෝ වගේ කොයින් හිගන්නෙක් කියලා ?? :angry: කොයින් මයින් කරන්න අපි හිගන්නුය.:rofl: තෝ ඉතින් fb එකෙත් හිගාකන එකනේ කරන්නේ :D:yes:
  2. Dascoin කියන්නෙ මොනවද???

    ඔව් උබ fb එකේ ඉන්නේවා. :lol: https://www.facebook.com/perera.isanka උබම පලයන්.. අපි ඉතින් හම්බයෝන්ට දෙන්න යන්නේ නෑ :no:
  3. Dascoin කියන්නෙ මොනවද???

    මොන රෙද්දක් හරි.. උබ freelance කරන්න ගියා එක වැරදුනා, බකස් කරන්න ගියා එක වැරදුනා.. එපාර කොයිමක් අල්ලන් අනෙක් උන්ටත් කෙලවන්න හදනවා. නිකම් අනෙක් උන්ගේ සල්ලි කෙළවන්නේ නැතිව තමන් තනියෙන් වැටෙන වලක වැටියන්. :frown: හොර සයිට් ප්‍රොමෝට් කරන්නේ නැතිව. හොද ජොබක් හොයා ගනින් බත්තරමුල්ලේ අවට ඇතිනේ ජොබ්...
  4. Dascoin කියන්නෙ මොනවද???

    dash මගුලේ බහින කලාව. අමාරුවෙන් හම්බ කරන දේවල් වැඩක් නැති දේවල් වලට යොදවන්නේ නැතිව ප්‍රොයෝජන දෙයක් කර ගන්න . :yes: ඔය කොයිම ලොස් උනාම මූ මාරු වෙලා යයි. හොර සයිට් ප්‍රොමෝට් කරලා ඉවර වෙලා.:yes:
  5. A/L Result Help!

    puluwan wei
  6. Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

    තැන්ක්ස් මචන් :yes: තැන්ක්ස් මචන් :yes:
  7. Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

    BCS ද මචන් කරන්නෙ?
  8. Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

    :yes: හෙඩ් බ්‍රන්ච් එක මචො. රිසිප්ශන් එකෙ අය කියන එවාට වඩා, ගිය කෙනෙක් ගෙන්ම අහන එක හොදයි නෙ.
  9. Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

    Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT) මම බම්බලපිටියෙ ඉසොෆ්ට් එකෙ BCS \ BIT \ HND හරි කරන්න ඉන්නෙ මචන්. එ බ්‍රන්ච් එක හොදයිද? ලෙක්චර්ස් එහෙම කොහොමද? ස්ටුඩන්ට් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වට ද ලෙක්චර්ස් ලා ඉන්නෙ... යන අය උදවු කරන්න.

    No contents