Dascoin කියන්නෙ මොනවද???

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #Dascoin ganna hithan inna kattiya danma gaththoth hodai.... Thawa dawas 4kin ayeth frequency eka wadi wenawa.... Eka padui :yes: Frequency wadiwenna kalin ganna puluwannam ganna try karanna.... Barima unoth eeta passe hari ganna ithin :)

    5cgcif.jpg
     
    Dec 19, 2013
    14
    1
    0
    dash මගුලේ බහින කලාව. අමාරුවෙන් හම්බ කරන දේවල් වැඩක් නැති දේවල් වලට යොදවන්නේ නැතිව ප්‍රොයෝජන දෙයක් කර ගන්න . :yes: ඔය කොයිම ලොස් උනාම මූ මාරු වෙලා යයි. හොර සයිට් ප්‍රොමෝට් කරලා ඉවර වෙලා.:yes:
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    කැට්මෑන්;20932232 said:
    dash මගුලේ බහින කලාව. අමාරුවෙන් හම්බ කරන දේවල් වැඩක් නැති දේවල් වලට යොදවන්නේ නැතිව ප්‍රොයෝජන දෙයක් කර ගන්න . :yes: ඔය කොයිම ලොස් උනාම මූ මාරු වෙලා යයි. හොර සයිට් ප්‍රොමෝට් කරලා ඉවර වෙලා.:yes:

    LOL, kaba hodan awith balahan, Dash nemei bola :rofl::rofl:
     
    Dec 19, 2013
    14
    1
    0


    LOL, kaba hodan awith balahan, Dash nemei bola :rofl::rofl:


    මොන රෙද්දක් හරි.. උබ freelance කරන්න ගියා එක වැරදුනා, බකස් කරන්න ගියා එක වැරදුනා.. එපාර කොයිමක් අල්ලන් අනෙක් උන්ටත් කෙලවන්න හදනවා. නිකම් අනෙක් උන්ගේ සල්ලි කෙළවන්නේ නැතිව තමන් තනියෙන් වැටෙන වලක වැටියන්. :frown: හොර සයිට් ප්‍රොමෝට් කරන්නේ නැතිව. හොද ජොබක් හොයා ගනින් බත්තරමුල්ලේ අවට ඇතිනේ ජොබ් :rofl:
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    කැට්මෑන්;20933026 said:

    මොන රෙද්දක් හරි.. උබ freelance කරන්න ගියා එක වැරදුනා, බකස් කරන්න ගියා එක වැරදුනා.. එපාර කොයිමක් අල්ලන් අනෙක් උන්ටත් කෙලවන්න හදනවා. නිකම් අනෙක් උන්ගේ සල්ලි කෙළවන්නේ නැතිව තමන් තනියෙන් වැටෙන වලක වැටියන්. :frown: හොර සයිට් ප්‍රොමෝට් කරන්නේ නැතිව. හොද ජොබක් හොයා ගනින් බත්තරමුල්ලේ අවට ඇතිනේ ජොබ් :rofl:

    LOL :D hoyala diyanko :lol:

    Hari sathutui, mu matath wada man gana dannawane. Godak hoyala wagei :lol:

    dennada ubata Dubai yanna chance ekak. Mama mewa gana danne nahane bung, enisa mata #Dascoin eken dunna chance ekata Dubai yanna bayai wage :lol::lol::lol:
    Please machan man wenuwen palayanko.... :)

    2gvkas9.jpg
     
    Dec 19, 2013
    14
    1
    0


    LOL :D hoyala diyanko :lol:

    Hari sathutui, mu matath wada man gana dannawane. Godak hoyala wagei :lol:

    dennada ubata Dubai yanna chance ekak. Mama mewa gana danne nahane bung, enisa mata #Dascoin eken dunna chance ekata Dubai yanna bayai wage :lol::lol::lol:
    Please machan man wenuwen palayanko.... :)

    2gvkas9.jpg



    ඔව් උබ fb එකේ ඉන්නේවා. :lol:

    https://www.facebook.com/perera.isanka

    උබම පලයන්.. අපි ඉතින් හම්බයෝන්ට දෙන්න යන්නේ නෑ :no:
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43

    Onna typical sinhala haththa :) Magema FB eke idan, magenma dewal ahagena, matama wala kapanawa. Mama eye kiuwa ekata muta ambaneka ridila wagei :rofl::rofl::rofl:
     
    Last edited:
    Dec 19, 2013
    14
    1
    0


    Onna typical sinhala haththa :) Magema FB eke idan, magenma dewal ahagena, matama wala kapanawa. Mama eye kiuwa ekata muta ambaneka ridila wagei :rofl::rofl::rofl:


    තොගෙන් අහ ගන්න තෝ හිතුවද මම තෝ වගේ කොයින් හිගන්නෙක් කියලා ?? :angry:

    කොයින් මයින් කරන්න අපි හිගන්නුය.:rofl: තෝ ඉතින් fb එකෙත් හිගාකන එකනේ කරන්නේ :D:yes:

     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #Dascoin,

    කට්ටියට හොදයි... !!! ඔන්න Frequency එක වැඩිවෙන එක තව දවස් 13කට කල් ගියා... ඒ කියන්නෙ තව දවස් 13ක් යනකම් Frequency එක 4.3

    පරක්කු වෙන්නෙ නැතුව package/licence එකක් ගන්නවනම් අරන් දාන්න...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක පිරමිඩ් එකක් මචන්ලා. ගොඩක් අය ඕක ප්‍රමෝට් කරන්නෙ තමන්ගෙ ref ලින්ක් එකෙන්. මීට කලින් තහනම් වෙච්චි onecoin කරපු සෙට් එකේ හිටපු අයම මේකටත් සම්බන්ධයි. ගන්න කලින් හොයල බලන්න.

    ඕනෙම පිරමිඩ්/MLM එකක් ගෙනියන්නෙ වටිනාකම අඩු, වැඩි ගානකට විකුණන බඩු වලින්.

    ප.ලි- මේ ගැන තක්කඩියන් සමග වාද කර එපා වී ඇත. කරුණාකර ඇර ගැනීමට නෙඑනු මැනවි.
     
    • Like
    Reactions: lasankandy

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ගොඩාක් දෙනෙක් Rev. share වලට බනිනවා, ඒ වගෙම නොදන්න දේවල් කියවනව... ඒත් අද වෙනකොට මම මෙහෙම දෙයක් ගත්තෙ Rev. share නිසයි :)
    මම මගේ ගමන පටන් ගත්තෙ, $150කින්. කවුරුවත් විශ්වාස නොකලට ඒක තමයි ඇත්ත. මුලින්ම කරන්න ගත්තේ TT3 කියන Rev. share එක :)

    #iphone_7_plus #256GB

    29pan9e.jpg


    2vmbme0.jpg


    bfq5hl.jpg

     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Call my cynical but I can’t see any legitimate reason for an MLM company to by domiciled in Singapore, owned by a shell company in Dubai and operated by someone living in the US.
    The corporate structure of Coin Leaders appears to have been implemented with money laundering in mind.
    That might sound harsh right off the bat but upon consideration of Coin Leaders’ compensation plan, is wholly justifiable.
    Coin Leaders is pretty much John Pretto’s attempt at the OneCoin Ponzi business model.
    Affiliates invest in “cycles” (OneCoin tokens), which are converted into DasCoin (OneCoins), which are assigned an arbitrary value by DasCoin, a centralized authority.
    DasCoin itself is not publicly tradeable and can only be acquired through Coin Leaders investment. Oh and it fits into the whole money laundering theme by purportedly being based in Hong Kong.
    The Coin Leaders website identifies the CEO of DasCoin Limited as Michael Mathias.
    Surprise surprise, Mathias is/was also a OneCoin affiliate.
    Coin Leaders and DasCoin present the usual comparisons to legitimate cryptocurrencies and crap about external use of the coin through a merchant network.
    The reality however is that Coin Leaders and DasCoin offer up nothing more than a Ponzi pyramid hybrid.
    Our premiere license … provides an unparalleled combination of benefits and yields rewards that are a 10x magnitude greater than even the Executive License!
    The Ponzi element of Coin Leaders is the investment of funds which are converted into DasCoins. The value of DasCoin is assigned by DasCoin Limited, the company running the point-generation script that spits out DasCoins.
    The value of DasCoins is pegged to nothing more than the rate of investment from Coin Leaders affiliates.
    Affiliates cash DasCoins through Coin Leaders, who use newly invested funds to pay off existing investors.
    Albeit convoluted in an attempt to pose as a legitimate cryptocurrency, this is nonetheless the definition of a Ponzi scheme.
    Coin Leaders’ pyramid layer is found in its referral commissions, wherein affiliates are paid to recruit new affiliate investors.
    Referral commissions are paid out of funds invested by newly recruited affiliates.
    As with all Ponzi schemes, once recruitment of new affiliate investors dries up Coin Leaders will collapse.
    This has already presented itself in OneCoin, amid reports that coin withdrawals by affiliates are next to impossible (the only source of income for most is referral commissions).
    From the looks of it Coin Leaders appears to have been launched by Ponzi scammers who joined OneCoin and then left for whatever reason.
    I’m sure that’ll end well…


    http://behindmlm.com/mlm-reviews/coin-leaders-review-dascoin-is-a-onecoin-ponzi-points-clone/
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කැට්මෑන්;20933026 said:

    මොන රෙද්දක් හරි.. උබ freelance කරන්න ගියා එක වැරදුනා, බකස් කරන්න ගියා එක වැරදුනා.. එපාර කොයිමක් අල්ලන් අනෙක් උන්ටත් කෙලවන්න හදනවා. නිකම් අනෙක් උන්ගේ සල්ලි කෙළවන්නේ නැතිව තමන් තනියෙන් වැටෙන වලක වැටියන්. :frown: හොර සයිට් ප්‍රොමෝට් කරන්නේ නැතිව. හොද ජොබක් හොයා ගනින් බත්තරමුල්ලේ අවට ඇතිනේ ජොබ් :rofl:
    :lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Ohoma salli ekathu karagena mun site ekat akulagena maruu wene na kiyala viswasaya thiyanna puluwn factors tikath dapan mchn puluwn nm..

    oya
    onecoin kiyannet me wagema site ekaklune. ekata wecha de mekata nowei kiyala wiswasa karana puluwn da ??:sorry:
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Binary tree eka hada ganna ona aya mata mail ekak danna...

    Mage yatathe Coinleader account hadala licence gaththa, danata referrals la 1kak hari inna aya innawanam... Wahama mata mail ekak danna... Binary tree eke wada iwara karala danna thienawa... Apita thawa dawas 2kak wage thiyenne... E nisa puluwan ikmaninma mail me.... :):):)
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Referral la inna kattiya CoinLeader account eke "Binary Tree" eka hada gaththada??
    Thamange Sponsorgen ahagena left and Right side eka fill kalada???

    Thama kale naththam, thawa dawasak thiyenawa.... Aniwa karaganna....

    ------------------------------------------------------------------------------------------

    December 12n passe digatama promote karanna balaporoththu wena ayata €90ka membership (Advocate) ekak ganna wenawa... eyala 50%ka discount ekak dena nisa apita yanne €45i.

    Thamange athin wiyadam karanna one naha... Referral karahama ekathu wena "Earned Money" tika aluth licence ganne nathuwa ithuru karala thiya gannako... Ekenma oyata Advocate eka ganna puluwan :)

    Aluthen ena updates digatama meken hamba wei... E nisa touch eke inna ;)