ලංකාවේ දේශපාලනය තියෙන්නෙ මචන්ලා මිනිස්සුන්ට මොනාහරි system එකක කොටසක් වෙන්න,JVP එක ආවා කියන්නෙ හැමෝටම සමානව සලකනවා කියන එකයි,උඹලා degree ගහල හිටියත් එකයි කුඹුරු කෙටුවත් එකයි,මිනිස්සු එහෙම ජිවත් වෙන්න කැමති නෑ,තමන්ට තමන්ගෙ තත්වෙට අනුව සලකන්න ඕනෙ,අමාරුවෙන් හම්බකරගෙන සල්ලිකාරයෙක් උන මිනිහටයි උගෙ...