උඔ දෙමලද බං එහෙම කියන්න,ඔකා අපේ යාපනයේ තිබ්බ ගෙදර ගිනිතිබ්බා 1987 දි,ඔක හැදුවේ උගේ කුලයේ උං උඩ තියාගන රජ කරන්න,මගේ අම්මා මාතර සිංහල කෙනෙක් තාත්තා දෙමල කෙනෙක්,ප්‍රභාකරන් කියන්නෙ මිනිමරුවෙක් ඔයි,උ මොන වීරයෙක්ද,උඔ මෙතන පොර ටොක් දෙනවා දැකලයි මම අකවුන්ට් එකක් හදාගන ආවේ,උඔට මම ගැන දැන ගන්න ඔන නම් පි...