මචන්, සේල් කාරයෙක්ගෙන් කාර් එකක් ගත්තා. ගාන ටිකක් ලොකු එකක් (50+). කාර් එකේ ටෙස්ට් ඩ්රයිව් එක යද්දි පේන්න අව්ලක් තිබ්බෙ නෑ. හැබැයි පිකප් එකේදි පොඩී ගැස්මක් ආව කලාතුරකින්. ඒක නෝමල් කියල ඌ කිව්වෙ. කාර් එක ගන්න තීරණේ කරල ගන්න ආපු දවසේ කාර් එක තිබුනෙ සර්විස් සෙන්ටර් එකක. ඒකෙ හිටපු කොල්ලෙක් කිව්වා...