මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ දවස් වල මෝඩ සින්හලු මංජුල පීරිස් නිසා ලස්සනට ගොනාට ඇඳගෙන ඉන්න නිසා මූ මෙච්චර හොඳට අනාවැකි කියන්නේ කොහොමද අහලා එලකිරියෙත් post කීපයක් මම දැක්කා
මූ අවුරුද්දකට වැඩ සටහන් කීයකට එනවද ඇවිත් එක දවසක නාය යනවා කියනවා තව දවසක නියගය කියනවා තව දවසක ගිනි කියනවා තව දවසක වහිනවා...