මංජුල පීරිස්

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ දවස් වල මෝඩ සින්හලු මංජුල පීරිස් නිසා ලස්සනට ගොනාට ඇඳගෙන ඉන්න නිසා මූ මෙච්චර හොඳට අනාවැකි කියන්නේ කොහොමද අහලා එලකිරියෙත් post කීපයක් මම දැක්කා
    මූ අවුරුද්දකට වැඩ සටහන් කීයකට එනවද ඇවිත් එක දවසක නාය යනවා කියනවා තව දවසක නියගය කියනවා තව දවසක ගිනි කියනවා තව දවසක වහිනවා කියනවා ඔය විදියට හැම එකක් ගැනම කියවනවා,පහුගිය දවසක මම දැක්කා ඕකා ජනතාවට හොඳට යෝගට් කන්න ලැබේනවා කියලත් තිබුනා ඉතින් හොඳට යෝගට් කන එවුන් හිත්නවා මංජුල පීරිස් කියන්නේ සුපිරි වැඩකාරයෙක් කියලා
    ඔය විදියට මූ රටේ නැති හැම එකක් ගැනම කියලනේ තියෙන්නේ ඉතින් එකක් හරියනවා දෙකක් වැරදුන ඒවා ගැන කවුරුත් හොයන්නේ නෑ මතකත් නෑ හරියන ඒවා මේ කපටියයි ඌගේ පිහිටෙන් වැඩසටහන් කරන T.V චැනල් එකතු වෙලා promote කරනවා

    ඔතන තියෙන්නේ සරල සම්භාවිතාවය කියන එක තේරුම් ගන්න මොලයක් නැති හරක්ට ඕවා ඉතින් මැජික්

    අනිත් එක මේකා මහින්ද ජන්දේ දිනනවා කියලා කොච්චර කිව්වද කෝ දින්නද වැරදුන ඒව ගැන කතාවක් නෑ මිනිස්සුන්ට

    ඇමරිකාවේ උන් අඟහරු අල්ලන්න බලනකොට අපේ උන් අඟහරුගෙන් වෙන අපල බලනවා

    ඉතින් කොහොමද ජාත්‍යන්තරේට මූන දෙන්නේ කියහංකෝ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මනුස්සයගේ දෙරණේ ප්‍රෝග්‍රෑම් එකට කලින් සෙට් කරපු උන් කතා කරන්නෙ. කතා කරල ගුණ කියනව බුදු මහත්තයෝ ඔබතුමා තමා අපිව බේර ගත්තේ කියාගෙන. මට නං උදේ පාන්දර ටීවී එක පොළවෙ ගහන්න හිතෙනව මුව දැක්කම.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කවුද බන් මේ පිස්සව ගණන් ගන්නේ, කාලකණ්ණි යක්කු මුන් කියන ගල් පැලෙන බොරු වලට යන්න අපායක් වෙනම හදන්න ඕන, දෙරණේ පkaයෝ ටික නම් මුගෙන් සල්ලි අරන් මුගේ program දානවා. අනික කවුද බන් දෙරණ බලන්නේ ? :lol:

    අනිත් එකා අර හක්ගෙඩි විකුණන සොන්නයා :rofl: හම්මේ බඩ පැලෙන්න හිනා බන් ඌගෙ Program එක අපි බලනවා යනකොට වෙන මොකටවත් නෙවේ කට පුරා හිනාවෙත හැකි උගෙ බයිලා අහල. පව් ඒ program එක කරන කෙල්ලෝ. උන් ඔව් ඔව් කිය කිය ඉන්නවා හයියෝ
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔය මනුස්සයගේ දෙරණේ ප්‍රෝග්‍රෑම් එකට කලින් සෙට් කරපු උන් කතා කරන්නෙ. කතා කරල ගුණ කියනව බුදු මහත්තයෝ ඔබතුමා තමා අපිව බේර ගත්තේ කියාගෙන. මට නං උදේ පාන්දර ටීවී එක පොළවෙ ගහන්න හිතෙනව මුව දැක්කම.

    :yes::yes::yes::yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කවුද බන් මේ පිස්සව ගණන් ගන්නේ, කාලකණ්ණි යක්කු මුන් කියන ගල් පැලෙන බොරු වලට යන්න අපායක් වෙනම හදන්න ඕන, දෙරණේ පkaයෝ ටික නම් මුගෙන් සල්ලි අරන් මුගේ program දානවා. අනික කවුද බන් දෙරණ බලන්නේ ? :lol:

    අනිත් එකා අර හක්ගෙඩි විකුණන සොන්නයා :rofl: හම්මේ බඩ පැලෙන්න හිනා බන් ඌගෙ Program එක අපි බලනවා යනකොට වෙන මොකටවත් නෙවේ කට පුරා හිනාවෙත හැකි උගෙ බයිලා අහල. පව් ඒ program එක කරන කෙල්ලෝ. උන් ඔව් ඔව් කිය කිය ඉන්නවා හයියෝ

    True :D :D :D
     
    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    ඔකාගේ වැඩ සටහන කලින් දැම්මා දැන්නම් දාන්නේවත් නැහැ ඔකාගේ මුසල වදන් ඇහුවාම මගේ සතියම ඉවර වෙනවා.
     
    Last edited: