මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සිතන්න
මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද?
[1]. ඡන්ද අඩු වීම
2015 ජනාධිපතිවරණ ප්රතිඵලය (මූලාශ්රය)
මෛත්රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090
2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵලය (මූලාශ්රය)
ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතාගේ ඡන්ද...