ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව

ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව ගැන ඔබ නොදත් කරුණු මෙන්න .
කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.
4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

:):):):):)
12118624_1662627837357266_5095648922319739407_n.jpg
 
  • Like
Reactions: BlueBat
Feb 3, 2014
860
125
0
මෙයාගේ කරට මහින්ද අත දාගෙන හිටිය කියලා නේද අර අපේ හිටං කිව්වේ ලංකාව ලජ්ජාවට පත් උනා කියලා. අනේ අපේ මෝඩ රට්ටු !:baffled:
 
  • Like
Reactions: Dilwaale

KDH

Well-known member
  • Jul 4, 2014
    18,492
    8,686
    113
    රූකඩ රාජ්ජේ

    පිම්පියෙක් රජ වෙලා කොරන හැටි පේනවනේ දැන් . හිට ගත්තත් පැත්තක් ඇදයි . තව පවු පුරවා ගන්නේ නැතුව මැරියන් හිටං .

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113

    පිම්පියෙක් රජ වෙලා කොරන හැටි පේනවනේ දැන් . හිට ගත්තත් පැත්තක් ඇදයි . තව පවු පුරවා ගන්නේ නැතුව මැරියන් හිටං .

    දැන් ගඩාෆිද ලංකාවේ ජනාධිපති වෙලා හිටියේ..:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ උඹලා වගේ හරක්. ලිබියාවට කාටවත් අත නොපා උන්ට ඉන්න පුළුවන් මොකද උතුරු අප්‍රිකාවේ තෙල් බහුල රටක් අනික ගඩාෆි රටේ පාලනේ අල්ලාගත්තේ ගේමක් දීලා නැතුව ප්‍රජාතන්ත්‍රවාදිව නිදහස් මැතිවරණයක් තියලා නෙමේ. මේවා පෝස්ට් කරන්න කලින් ගඩාෆි කියන්නේ කව්ද කියලා හොඳට හොයලා බලලා පෝස්ට් කරපන් බන්. ගඩාෆි කියන්නේ පෙඩෝෆයිල් පොරක්, තව ත්‍රස්තවාදියෙක්. අපේ හිටපු එකත් ඔය මාර්ගේ යන්න ගියේ හැබැයි අපේ මිනිස්සු උන්ගේ රටේ මිනිස්සු වගේ දරුණු නෑ ඒ අපේ බුදුදහම නිසයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව ගැන ඔබ නොදත් කරුණු මෙන්න .
    කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...
    1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.
    4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

    :):):):):)
    12118624_1662627837357266_5095648922319739407_n.jpg

    Dil, mewa oppu karanna source dapan, umba sinhalen type kala kiyala api kohomada oya katha wishwasa karanne?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අනේ උඹලා වගේ හරක්. ලිබියාවට කාටවත් අත නොපා උන්ට ඉන්න පුළුවන් මොකද උතුරු අප්‍රිකාවේ තෙල් බහුල රටක් අනික ගඩාෆි රටේ පාලනේ අල්ලාගත්තේ ගේමක් දීලා නැතුව ප්‍රජාතන්ත්‍රවාදිව නිදහස් මැතිවරණයක් තියලා නෙමේ. මේවා පෝස්ට් කරන්න කලින් ගඩාෆි කියන්නේ කව්ද කියලා හොඳට හොයලා බලලා පෝස්ට් කරපන් බන්. ගඩාෆි කියන්නේ පෙඩෝෆයිල් පොරක්, තව ත්‍රස්තවාදියෙක්. අපේ හිටපු එකත් ඔය මාර්ගේ යන්න ගියේ හැබැයි අපේ මිනිස්සු උන්ගේ රටේ මිනිස්සු වගේ දරුණු නෑ ඒ අපේ බුදුදහම නිසයි.

    Mun hithanne gadafi kiyanne shantha dantha theentha kooduwak kiyala, minissu kee denek nam marawala ethida?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mun hithanne gadafi kiyanne shantha dantha theentha kooduwak kiyala, minissu kee denek nam marawala ethida?

    සිරාවට බන්. බයියෝ ඉස්සර ෆෝම් වෙලා හිටියේ ගඩාෆි මහින්දගේ කරට අත දාගෙන ඉන්න ෆොටෝ දැක්කම. දෙයක් කියන්න ඕනේ ගඩාෆිට වඩා මහින්ද 100 ගුණයක් හොඳයි. ගඩාෆි මිණි මරපුවා මුන් දන්නේවත් නැතුව ඇති. අර ලෝකබි 747 එකට බෝම්බ තිබ්බෙත් මුගේ ප්ලෑන් එකකට. තව හම්බානක කේස් තියනවා ගඩාෆිට. මූට වෙනම බංකර් එකක් තියනවා ප්ලේබෝයි මැන්ෂන් එකක් වගේ. ඔක්කොම පොඩි කෙල්ලෝ රෑට ගෙනත් පොර එක්ක නිදා ගන්න ඕනේ. ගේන කෙල්ලොන්ට මෙඩිකල් චෙකප් එකක් දෙන්න වෙනම මෙඩිකල් ටීම් එකක් ඉන්නවා. ඕකගේ ලයිෆ් ස්ටෝරි බලපන් ඇති යූටූබ් වල.
     
    Last edited: