අනේ මන්දා බන්.. ගොඩ එන්න විදිහක් තාම හිතාගන්න බැහැ. එත් ගොඩ ආවේ නැත්තම් මටම තම කෙල වෙන්නේ කියලත් දන්නවා මොකද already එකී settle වෙන්න කොල්ලෙක් හොයාගෙන ඉවරයි. මට තම සි@නේ. ජොබ් එක මාරු කරන්නත් බැහැ. ඩෙෆා මේකිගේ wedding වලට පවා යන්න වෙයි. අනික අනිත් එවුන් එක්ක හොදට ඉන්නකොට මේකිව සතපහකට ගණන් නොගෙන...