දැන් කරන්න පුළුවන් එත් සාර්ථක නැ,ත්රෙඩ් එක ඇතුලට එන්න ඔන හදපු එක පෙන්න,බලපන් මචන් දැන් සයිට් වල දාල තියන ඇඩ්,අර GIF animated Ad ලංකාවේ උන් දාන්නෙම මහා තුට්ටු දෙකේ ඇඩ් උන්ගේ සයිට් ප්රමොට් කරගන්න,එක්කෝ ගැනියෙක් ගේ රෙද්දක්,නැත්තන් වෙන කෙහෙල් මලක්,එහෙමත් නැත්තම් මඩක්.