Windows XP මෙහෙයුම් පද්දතියේ අවසානය සනිටුහන් කිර#

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Windows XP මෙහෙයුම් පද්දතියේ අවසානය සනිටුහන් කිර#

    windows-xp-end-of-support-is-on-april-8th-2014.png




    [FONT=&quot]අප්‍රේල් [/FONT][FONT=&quot]8[/FONT][FONT=&quot] වෙනිදායින් පසුව [/FONT][FONT=&quot]Windows xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතිය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කිසිදු සහයෝගයක් දක්වන්නේ[/FONT][FONT=&quot]නැහැ. එයින් අදහස් කරන්නේ ආරක්ෂාව පිලිබඳ වූ "[/FONT][FONT=&quot]Security Patches" [/FONT][FONT=&quot]සහ අනෙකුත්[/FONT][FONT=&quot] Updates [/FONT][FONT=&quot]කිසිවක් සපයන්නේ නැහැ කියන එකයි . කෙටියෙන්ම කියනවනම්[/FONT][FONT=&quot]මයික්‍රොසොෆ්ට් සමාගම හදන්නේ [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතිය අත හැර දැමීමටයි. මෙම[/FONT][FONT=&quot]පුවත පිළිබඳව තම පාරිභෝගිකයින් දැනුවත් කිරීමට ඔවුන් ලොකු උත්සාහය දරනවා.[/FONT][FONT=&quot]ඔය ඉහතින් ඔබට පෙනෙන පණිවිඩය එයට හොද නිදසුනක්.[/FONT]
    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]වින්ඩෝස් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතිය සදහා සහයෝගය[/FONT][FONT=&quot]නොදක්වන බව දිගින් දිගටම මේ දවස් වල [/FONT][FONT=&quot]pop-up [/FONT][FONT=&quot]පණිවිඩ මගීන් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]පරිශීලකයින්ට[/FONT][FONT=&quot]වින්ඩෝස් සමාගම දැනුම් දෙනවා. එයින් පැවසීමට උත්සහ කරන්නේ අප්‍රේල් [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]වෙනිදායින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන් තව දුරටත් ආරක්ෂා නොකරන[/FONT][FONT=&quot]බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සහයෝගය දැක්වීම අවසානයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]අවුරුදු [/FONT][FONT=&quot]13 [/FONT][FONT=&quot]ක කාලයක් තිස්සෙම[/FONT][FONT=&quot]මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතිය සදහා [/FONT][FONT=&quot]security updates [/FONT][FONT=&quot]ලබා දීමට කටයුතු කරා. මෙහෙයුම් පද්දතියේ ආරක්ෂාව පිලිබදවු යම් දෝෂයක් සොයා[/FONT][FONT=&quot]ගත සැනින් ඒ සදහා විසදුමක් සහිතව ලබා දෙන [/FONT][FONT=&quot]update [/FONT][FONT=&quot]එකක් තමයි [/FONT][FONT=&quot]security patches [/FONT][FONT=&quot]යනුවෙන් හඳුන්වන්නේ. එම [/FONT][FONT=&quot]update [/FONT][FONT=&quot]එක අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමෙන්[/FONT][FONT=&quot]ඔබේ පරිගණකය වඩාත් ආරක්‍ෂිත එකක් බවට පත් කරගන්නට හැකියාව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot] 2014-04- 08 [/FONT][FONT=&quot]වෙනිදායින් පසුව එවනි කිසිදු[/FONT][FONT=&quot]සේවාවක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පදතිය සදහා ලබා දෙන්නේ[/FONT][FONT=&quot]නැහැ. ඉන් පසුව ඔබ භාවිතා කරන [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතියට ආරක්ෂාව පිළිබඳව විශාල[/FONT][FONT=&quot]තර්ජනයක් එල්ල වෙනවා. ප්‍රති වෛරස මෘදුකාංගයන් මගින් යම් ආරක්ෂාවක් ලබා[/FONT][FONT=&quot]ගන්නට පුලුවන් වුනත් එය සෑහෙන ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙහි තිබෙන තවත් අවාසනාවන්තම තත්වයනම්[/FONT][FONT=&quot]මෘදුකාංගයන් නිර්මාණය කරනු ලබන එම සමාගම් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පදතිය සඳහා සහෝයෝගය[/FONT][FONT=&quot]දක්වන ලෙස ඒවා නිර්මාණය නොකිරීමයි . තවද අලුතෙන් නිෂ්පාදනය කරන [/FONT][FONT=&quot]Hardware [/FONT][FONT=&quot]කොටස් උදාහරණයක් විදියට [/FONT][FONT=&quot]VGA [/FONT][FONT=&quot]වගේ දේවල් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]සමග ක්‍රියාත්මක වෙන ලෙස ඔවුන්[/FONT][FONT=&quot]නිෂ්පාදනය කිරීමට පෙලබෙන්නේ නැහැ. [/FONT][FONT=&quot]windows 98 [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතියට සිදු වුන[/FONT][FONT=&quot]අවාසනාවන්ත තත්වයට තව අවුරුදු කිහිපයකින් [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතියටද මුහුණ දීමට[/FONT][FONT=&quot]සිදු වෙනවා.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙම ලිපිය කියවන ඔබ භාවිතා කරන්නේ [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දතිය නම් ඔබ කල යුතු වෙන්නේ වින්ඩෝස් [/FONT][FONT=&quot]7 [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]වැනි මෙහෙයුම්[/FONT][FONT=&quot]පද්දතියකට මාරු වීමයි. එසේ නොකරොත් ඔබ දැඩි අනතුරකට භාජනය වෙනවා වගේම අන්ත[/FONT][FONT=&quot]අසරණ වූ තත්වයකට පත් වෙනවා.[/FONT][FONT=&quot]
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: [/FONT]
    [FONT=&quot]


    [/FONT]​
    windows_xp_eol_copy1.jpg
     
    • Like
    Reactions: counter dr

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Ithin Machan godak ma use karanna pirates copy ne man xp use karana kale kawadawath update karala naha mokada update karanna bahane? antivirus soft ekak thamai dagena duwanne. Ithin mama nam hithanne naha ape xp use karana ayata oka prashnayak wei kiyala
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ithin Machan godak ma use karanna pirates copy ne man xp use karana kale kawadawath update karala naha mokada update karanna bahane? antivirus soft ekak thamai dagena duwanne. Ithin mama nam hithanne naha ape xp use karana ayata oka prashnayak wei kiyala

    අප්ඩේට් කරන්න පුලුවන් :P
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Ithin Machan godak ma use karanna pirates copy ne man xp use karana kale kawadawath update karala naha mokada update karanna bahane? antivirus soft ekak thamai dagena duwanne. Ithin mama nam hithanne naha ape xp use karana ayata oka prashnayak wei kiyala

    aul wenne eka nwi mcn. aluthen ena software wada karanne na. e wage ma aluthen ena VGA ehemath support nathi wei.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    tawama lankawe pradhanama bank ekaka system run wenne XP wala.anith OS walata update wenna be ee system eka parana nisa. mara case eka wenne ekata :dull:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    aluten ena softwares,VGAs koheda macho XP tiyena machine ekakata daanne. :P:P:P
    kohoma unath lankawe nam thawa awrudu 2k 3k wath XP duwai.P4 under 2.8 machine baraganak lankawe tiyenawane.