උපත් පාලන ක්රම
පෙරේදා මම උපත් පාලනය සම්බන්ධයෙන් කෙටි වීඩියෝ 2 ක් ඉදිරිපත් කලා. නමුත් තවත් වැඩි විස්තර සමග මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මම දැක්ක සමහරක් අය විරුද්ධ මත ඉදිරිපත් කලා. විරුද්ධ උනත් ඒ අයටත් ස්තුති වෙමි. නමුත් සිනහ උපදවන කරුණ වන්නේ මෙම ළමයි දුසිම් ගණන් හදන්න යයි උදම් අනන පිරිස...