මචන් මම ලගදි Carp ලා set එකක් ගෙනාවා. උන් බන් හැම වෙලාවෙම ඉන්නේ හැන්ගිලා. කැම දැම්මට එන්නේත් නැ.:no::no: කැම දාලා එතනින් ගියට පස්සේ ඇවිල්ලා කනවා. උන් මාර බයයි බන්. ලගට යනකොටම හැන්ගෙනවා. අඩි 4x4 සිමේන්ති ටැන්ක් එකක තමයි දලා ඉන්නේ. උන්ගේ size එක අගල් 3ක් විතර ඇති.