1. D

    CCNA valata honda classes thiyenne koheda....

    රෙද්දේ great lake එපා කරපු තැන මේකේ හොදයි කියල දාපු අය එකේ ගියපු අය නෙවෙයි වගේ .ඒකේ එක මැශින් එකකට පහ හය දෙනෙක් වාඩිවෙලා වැඩ කරන්න වෙන්නේ .මම යන කාලේ සුමිත් කියල කෙනෙක් අපිව කන්ටැක් කරන්න හිටියේ මාර අං කූරා අපිව හොදට ඇන්දුවා.මම නං කියන්නේ වෙන තැනකට යන්න මේ බොරු වලට අහුවෙන්නේ නැතිව.

    No contents