1. K

    Parana Hybrid Awl Da?

    මම දැන් අවුරුදු 5ක් ඇක්වා එකක් පදිනවා. කිසි අවුලක් නෑ.වොටර් පම්ප් රිපෙයා එකයි ෆෑන් රිප්ලේස් එකයි විතරයි. ටයර් දැම්මා..8000න් 8000ට සර්විස් කරනවා. 100,000න් ගියර් , එන්ජින් , බ්‍රේක් ඔයිල් ,කූලන්ට් මාරුකලා ,ඒසී බ්ලෝවර් , බැටරි බ්ලෝවර් ඔක්කෝම සර්විස් කලා.බැටරි පැක් එක තවම 100%. මටත් හිතුනා අලුත්...
  2. K

    Aqua ekak ganna

    u hithaagena inne uu tharam porak nAa ugei waahanei tharam wena waahana honndhath nAa kiyala...mona waahaneidha honndha paawichchiyata honndha kiyala Ahuwoth kiyanneth nAa.. hAbAyi uu kiyana wedhihata kisima waahanayak honndhath nAa..
  3. K

    Aqua ekak ganna

    මම දැන් දුවන ඇක්වා එක 2013 එකක් මගේ ලග අවුරුදු 4ක් කිමි 100,000 දුවල තියෙනවා. සවිස් එක වෙලාවට කරනවා (මක බාස්ලගෙ පඬ් සවිස් ඉන්ටර්වල් නෙවෙයී ) 8000 ඔයිල් මාරු කරනවා, 100,000 කූලන්ට් , බ්‍රේක් ඔයිල්,ගියර් ඔයිල් ,ඉන්වර්ටර් කූලන්ට් මාරුකලා.. ලගදි හයිබ්‍රිඩ් බැටරිය සෙල් ලෙවල් චෙක් එකක් කලා තවම...
  4. K

    :::::: WAGON R WARNING ::::::

    25,000 දුවල කියන්නෙ චාටර් ගානක් නෙවෙයිනෙ. මම ගත්තෙත් 15දුවපු එකෙක් නෙ බන්. දැන් 80ක් දුවල තියෙනවා. ටයර් මාරු කලා විතරයි..
  5. K

    WITH NEW DUTY - SUZUKI - IGNIS 2016 FF21S FULL SPECIFICATION

    ඇක්වා බන්.. ජපන් එවුන් කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ ආපු පට්ටම වාහනයක් කියල.. එන්ජින් එකක්වත් විකුනගන්න බෑලු ලෙඩ නැති නිසා.. හොන්ඩා එහෙම ඕන තරම් තියෙනවාලු ලක්ශ 2-3ට ගන්න.
  6. K

    :::VEHICLE PRICES WITH NEW DUTY ::::

    දැන් ටොයොටා විට්ස් අලුත් එකක් කීයකට විතරද යන්නෙ? ලන්කාවට එනකොට කීයක් විතර යයිද??
  7. K

    පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

    තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු...ගොඩක් මේ හුචක්කු එලවන එවුන් හිතාගෙන යන්නෙ එක්කො හර්ස් එකක යනවා කියල නැත්නම් ෆරාරි එකක් එලවනවා කියල.. තව සමහර එවුන් යන්නෙ වැලකාපු බල්ලො වගේ... තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු... අවුරුදු 5කින් කෙලින්ම වාහනේ වගේ ගානක් යනවා කැඩුනු පාර්ට්ස් හදාගන්න..
  8. K

    Renault KWID 2016 (Official Thread)

    ඉන්දියන් හුචකු ගත්තු එවුන් එලවන විදිහ දැක්කහම හිතෙනව එලියට අරගෙන පයින් ගහන්න..එ ක්‍රමයෙන් තේරෙනව උන්ගෙ අම්මල හදල තියෙන විදිහ. හිතාගෙන ඉන්නෙ බෙන්ස් එකක යනව කියල.. යන්නෙ එක්කො පාරෙ මැද 40ට නැත්නම ත්‍රීවීලර් කාරයො වගේ එහෙන් මෙහෙන් රින්ගල අර අල්ලපු ගෙදරට කොටු පනින්න හදිසියෙ වගෙ.. හරියට යන එකාටත්...
  9. K

    Toyota Aqua

    මම 14 bridgestone Eco ටයර් වල ඉඳල 15 Goodyear Dura plus ව්ලට ගියා. දැන් කන්සම්ප්ශන් එක 20 වෙනකල් අඩුයි. ඒ ටයර් වල වෙනස නිසා. හැබැයි 15 Eco ගියානම් එචර වෙනසක් වෙන්නෙ නෑ.
  10. K

    Toyota Aqua

    Honda.... unge aluth ewanam ena leda monda kiyala un daneth na.....LOL.. Gathu eka nikan lab ekaka test walata use karana ekek vage...
  11. K

    TOYOTA AQUA 2015

    මම දැන් 57000km ඇක්වා එකේ. තවම මම 0W20 දාන්නෙ. කිසිම තෙල් පිච්චිල්ලක් නෑ. performance වෙනසකුත් නෑ.
  12. K

    TOYOTA AQUA 2015

    මම ඕක පාවිච්චි කරනවා සැහෙන කාලයක් ඉඳල. නියමයි. ලාෆ් එකෙත් ට්‍රීට්මන්ට් එක කරනවා 500කට. මාසයකට සැරයක් කරන්න ඕන.
  13. K

    TOYOTA AQUA 2015

    2013 පස්සෙ එල් ග්‍රෙඩ් එකක් ආවෙ නැත්ද?? මම පාවිච්කරන්නෙ එල් එකක්. සමහර ඔප්ශන් අඩු එක විත
  14. K

    kia picanto

    පොඩි වුනාට නියම භාන්ඩෙ. මමත් දැන් එක ගන්න කලින් හිතාගෙන හිටියෙ ඕක ගන්න ඒත් පෙට්‍රල් කරනවා මදි 8-9 . ඒ නිසා වැඩේ අතාරල දැම්මා.. ඔප්ශන් නම් හොඳයි..හුරුබුහුටි වන්ඩියක්. 3.1මිල් අන්තිමට බලනකාලෙ.
  15. K

    KIA PICANTO

    පොඩි වුනාට නියම භාන්ඩෙ. මමත් දැන් එක ගන්න කලින් හිතාගෙන හිටියෙ ඕක ගන්න ඒත් පෙට්‍රල් කරනවා මදි 8-9 . ඒ නිසා වැඩේ අතාරල දැම්මා.. ඔප්ශන් නම් හොඳයි..හුරුබුහුටි වන්ඩියක්. 3.1මිල් අන්තිමට බලනකාලෙ.
  16. K

    Dimo Batta or Mahindra Maximo

    5 නෙවෙයි මට හම්බ උනා ගිය සතියෙ තවම අවුරුද්දයි ඉකෝ ටෙස්ට් ෆේල්. නොදකින් ඉන්දියන් ජරාව.. අනෙක ගත්තු එවුන් හිතාගෙන ඉන්නෙ බී එම් ඒකක් පදිනවා කියල පාරෙ උන්ගෙ අම්ම අප්පගෙ වගෙ යන්නෙ. වැදුනාම වන් ශොට් නොකවුට් ශවලෙන් තමයි බොඩි එකතු කරන්න වෙන්නෙ...
  17. K

    2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION

    මචන් ... මිරායි එක ජපානෙ ලොන්ච් කරල නැත්ද තවම?
  18. K

    TOYOTA AQUA 2015

    එපා... එක කරන්න එපා..මම ඕක ටොයොටා ජපානෙන් ඇහුවා. උන් කියන්නෙ නිතරම ඔන් ඕෆ් වෙන වාහන වලට ඔයිල් එක 200 වගේ සතියකට පිච්චෙන්න ගන්න කල් අඩු ග්‍රෙඩ් දාන්න කියල. අලුත් එන්ජින් හදල තියෙන විදිහට 50කදි ගෙවිල තියෙන ප්‍රමානය මෙච්චරයි කියල කියන්න බෑ ඒත් තෙල් පිච්චෙන්න තරම් 50කදි ගෙවෙන්න බෑ ඒත් අඩු ග්‍රෙඩ්...
  19. K

    2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION

    L ග්‍රෙඩ් එකක් කීයක් වෙනවද මචන් ? සැහෙන්න අලුත් ෆීචර්ස් ඇඩ් කරල තියෙනවා ටොයොටා කාරය GP5 එකත් එක්ක ෆයිට් කරන්න. හැබැයි මගේ ආසාවනම් මෙන්න මේක.... https://ssl.toyota.com/mirai/fcv.html
  20. K

    Aqua ekata gahana fuel?

    92 ගහපන් ජපනා කීවෙ ඕක හදල තියෙන්නෙ 87 88 89 - 91 පෙට්‍රල් වලට කියල. මෙහෙ 95 කරන්නෙ 92කට කෙමිකල් කලවන් කරල. 95 ගැහුව කියල මයිලෙජ් වැඩිවෙන්න නෑ. 92න් එන්ජින් එකට මොකුත් වෙන්නත් නෑ.. කාලෙන් කාලෙට ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක් ඇඩ් කරල දුවන්න. මම දැන් අවුරුදු 2කක් දුවනවා.. කිසි අවුලක් නෑ.. බබා වගෙ..

    No contents