1. B

    Dropbox Premium Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් ඕනි. බොහොම පින් !!
  2. B

    Home delivery services [Updating]

    Mega Kitchen
  3. B

    හයිලන්ඩ් පැලවත්ත කිරි නැද්ද කොහෙවත් ගන්න

    Pelwatte milk Route updates : https://www.facebook.com/PelwatteDairy/
  4. B

    Home delivery services [Updating]

    Pelwatte milk
  5. B

    Home delivery services [Updating]

    Pelwatte milk
  6. B

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    සිම් 2ක් ගන්න ඔනි. මචන් මට සිම් 2ක් ගන්න ඔනි. Sim තියෙඩ? :)
  7. B

    Seylan Credit Cards

    Seylan Internet Banking මම දන් Internet Banking apply කරලා මාසයක් විතර වෙනවා. තාම Bank එකෙන් කිසිම reply එකක් නෑ.:oo::oo: Seylan Internet Banking use කරන කවුරුත් නෑද්ද?
  8. B

    Synapsys - An IT compnay

    මඡන් මොකද්ද company එකෙ අවුල? interview එකකත කථා කලා.:oo::oo:
  9. B

    payoneer card

    payynoneer කාඩ් ඒක active කරන්නත් ගානක් යනවා මචං. තව card ඒක ATM ඒකට දලා withdraw කරන්න කොටත් බර ගානක් කැපෙනවා. ඒ් මදිවට සමහර atm ඔ්ක support නෑ.
  10. B

    LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ?

    කප්රැකේ service අවුල් ෙන් ද ? මට පොරක් කිව්වා kapruke බඩු ship කොරන්න පට්ට කලක් යනවා කියලා ?
  11. B

    LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ?

    සිරාව ට ? මවන් හොද place ඒකක් දන්නව නං කියන්ඩ කෝ !!!!!! :)
  12. B

    LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ?

    LG Nexus 5 phone Sri Lanka කොහෙ ද ගන්න තියෙන්නේ ? මචන්ලා මම Nexus 5 phone ඒකක් ගන්න යන්නේ. මට ගන්න good place ඒකක් කියන්න කෝ ? warrenty අවුලක් නැති good service දෙන තැනක් ? fake phone හැම තැනම ඔී යි !:(:cool:

    No contents