දානවා වගේ නෙමේ.ලොකු seen එකට දාල ගෙවාගන්න බැරි උනොත් ඉස්කෝලෙට ගන්නේ නැ.හිතපන් උබ වැරදිලා හරි අකාලයේ මියගියොත් ගෑනිට තනියම ගේමක් ගහගන්න පුළුවන් වෙයිද school ෆීස් ගෙවන්න.10% ක් විතර ඉන්නව හිත හයිය ගෑනු.එහෙම නැත්තන් උබ කරන business එක කඩාගෙන වැටුනොත් මොකද වෙන්නේ ගොඩක් වෙලාවට ඔය එන ප්රශ්නත් එක්ක...