TVS එකේ ෂෝ එකයි පහසුවයි විතරයි. හැබැයි එංජිම කොලිටි නෑ! වැඩි ආයුෂ නෑ. 2 න් මාකට් නෑ!!!:sorry: Piago එකේ බර අදින්න පුළුවනි. හැබැයි එංජිමට වැඩි ආයුෂ නෑ, 2 න් මාකට් නෑ!!!:sorry: Bajaj එකේ එංජිම කල් පවතිනවා, පහසුවත් හොදයි, දැනට ලංකාවේ තියන වීල් වලින් හැමදේකින්ම ඉදිරියෙන් ඉන්නේ බජාජ් 4 ස්ට්‍රොක්...