ගැටළුවක්......... විශ්ව විද්‍යාල අනධ්‍යන සේවාව

Jul 21, 2014
11
3
3
anuradhapura
ගැටළුවක්......... විශ්ව විද්‍යාල අනධ්‍යන සේවාව

එළකිරි මිතුරනි, මට දැනගන්න ඕනේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක-විදුලි කාර්මික (කම්කරු 3 වෙනි ශ්‍රේණිය) වැටුප කොපමණද?:eek: විශ්‍රාම වැටුප ලැබෙනවා ද? :eek:කරුණාකර දන්න කෙනක් පිළිතුරක් ලබා දෙන්න........:rolleyes:
 
  • Like
Reactions: kiripani

ransalu

Member
Sep 19, 2007
9
0
0
එළකිරි මිතුරනි, මට දැනගන්න ඕනේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක-විදුලි කාර්මික (කම්කරු 3 වෙනි ශ්‍රේණිය) වැටුප කොපමණද?:eek: විශ්‍රාම වැටුප ලැබෙනවා ද? :eek:කරුණාකර දන්න කෙනක් පිළිතුරක් ලබා දෙන්න........:rolleyes:

salary - Basic 15870/= + Jeevana viyadam deemanawa 7800/= + special allowance 2800 -900 vithara + new allowance july wala idan 20% basic aken. with pension + UPF and ETP
All Inclusive 27500/+ witara wenawa
athida