බැදපු උන් බැදපු නැති උන් බදින්න ඉන්න උන් මට පොඩි උදව්වක් ඕනෙ
උබලට යට ඔප්සන් දෙකෙන් එකක් තොරගන්න පුලුවන් උනොත් උබල මොකක්ද තෝර ගන්නෙ
01. තමන්ගෙම කියල හොදට ගෙයක් දොරක් හදාගන්නව නය වෙලා හරි වෙඩින් එක මහ ලෙුකුවට ගන්නෙ නැතිව නෝමල් සේප් කරල දානව
02. වෙඩින් එක පට්ට හොටෙල් එකක ලොකුවට ගන්නව නය වෙලා ඊට...