1. මොකද්ද කරන්න හොඳ මෙව්වයින් ?

    මචං මට වැඩිය coding background එකක් නෑ. web design, graphic පැත්ත වගේ තමයි කරන්නෙ. එහෙම කෙනෙකුට සහ Jobs වැඩියෙන් තියෙන Field එකට Suit වෙන්නෙ මොන subject එකද ?
  2. මොකද්ද කරන්න හොඳ මෙව්වයින් ?

    මොකද්ද කරන්න හොඳ මෙව්වයින් ? Masters in Information Technology (Professional) in Australia. Data Analytics Networking Software and Services Development Cyber Security IT Strategy and Management Virtual Reality
  3. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    CS. 3years විතර. Without IELTS. Masters වලට යන්නෙ එල එල. එලකිරියෙ යනව නම් කවුරු හරි සෙට් කරගන්න කියල බැලුවෙ මචං :) :oo::baffled::sorry::( Millenium Concepts කියල තැනක් :dull: ඒකනෙ බං එන්න කල් ගියා නෙ සෑහෙන්න
  4. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    :cool: එල එල සෙට් කොරල දියන් එහෙනම් ;)
  5. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    මට එන්නත් මාස 2ක් විතර ගියා :P ඔව් burwood. කලින් advance කීයක් ඕනෙද ? bond එකට වෙනම ඕනෙද ? :baffled: මාස 2ක කට ආසන්න කාලයක් ගියා මට. application වල අවුලක් තිබ්බෙ නෑ :oo:
  6. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    ඔව් ඔව් :yes: Deakin :rofl::rofl: අඩෝ එහෙම හිත් පාරවන්න එපා යකෝ යන්න ඉස්සෙල්ල :P උඹ දන්න තැනක් නැද්ද Deakin එක කිට්ටුව එහෙම ? Bsc Degree have
  7. July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ?

    July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ? මචං July intake එකට Melbourne යන්නෙ කවුද Elakiriye ? :cool: කතා වෙලා යමු. ඉන්ඩ හිටින්න තැනක් එහෙම සෙට් කරගෙන සහයෝගයෙන් ඉමු :P. මම නම් June මුල යන්න කියල ඉන්නෙ :yes:
  8. Specialization වලින් කරන්න හොඳම

    VR හොඳ නැද්ද මචං ලා :rolleyes:
  9. සල්ලි ආපු විදිය

    ඒක හරි බං. වෙන එකතු කරගත්තු සල්ලි වගයක් තියෙනව. ඒ ටික කොහොමද පෙන්නන්නෙ කියල බැලුවෙ මං :rolleyes: ඒක ආවේ කොහොමද කියල පෙන්නගන්න ඕනෙ නැද්ද ? :dull:
  10. සල්ලි ආපු විදිය

    loan එකක් ගත්තොත් සල්ලි එන විදිය පෙන්නන්න ඕනෙ නෑනෙ බං :dull: ඒක Bank එකෙන් එන විදිය නෙ. ඒක Direct අවුලක් නැතිව පෙන්නුව හැකි. :rolleyes:
  11. සල්ලි ආපු විදිය

    සල්ලි ආපු විදිය මචං ල Student Migration වලදි සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙ නෙ. එතකොට ඉඩමක් වගේ විකුණල ගන්න සල්ලි පෙන්නද්දි ඔප්පු තිරප්පු පෙන්නනව. එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද බං ? :confused: තව කෙනෙක් Gift එකක් විදියට සල්ලි දුන්න වගේ ක්‍රමයක් හරි වෙන මොනා හරි ක්‍රමයකින් ? Idea එකක්...
  12. Specialization වලින් කරන්න හොඳම

    හැමෝම කරනවලු නේද බං ? :oo:
  13. Specialization වලින් කරන්න හොඳම

    :cool: තෑන්ක්ස් මචං නෑ බං පිටරට Uni එකක් ;)
  14. Specialization වලින් කරන්න හොඳම

    Specialization වලින් කරන්න හොඳම මචං මං Master of Information Technology කරන්න යන්නෙ Course එකේ මේ Specializations වලින් මොනවද කරන්න හොඳම ? මම නම් IT Strategy and Management කරන්න කියල හිතුවෙ ඒත් අමාරුවෙන් හරි හොඳ එකක් කලොත් Demand එක හොඳයි නම් Job එක sure නෙ. :cool: Data Analytics: The Data...
  15. mi Band 3 - රැඩිකල් රිවීව්

    එච්චර අඩුවට කොහොමද බං සෙට් වුනේ ? :shocked:
  16. Student Loan එකක් ගන්න හොඳ බැංකුවක්

    Student Loan එකක් ගන්න හොඳ බැංකුවක් Student දාල Ausi යන්න කියල බැලුවෙ. උඹල දන්න හොඳ සහ ලේසි බැංකුවක් තියේද Loan එකක් ගන්න ? Students විදියට ගන්නකොට ලක්ෂ 25ක් විතර Property එකක් ඕනෙද ඇපේට තියන්න ? එහෙම නැතුව ගන්න විදියක් නැද්ද ?
  17. Master of Information Technology (Professional)

    එල එල එහෙනම් ඒක Select කරන්නම් :cool:
  18. Master of Information Technology (Professional)

    අඩෝ තෑන්ක්ස් බං :cool: PR වලට සීන් එකක් නැති වෙයි නේද බං ?
  19. Master of Information Technology (Professional)

    මචං Master of Information Technology එකෙයි Master of Information Technology (Professional) එකෙයි අතර වෙනස මොකද්ද ? කරනව නම් හොඳ Course එක මොකද්ද ? Deakin වල ;) http://www.deakin.edu.au/course/master-information-technology...

    No contents