සල්ලි ආපු විදිය

  • Aug 8, 2014
    277
    12
    18
    සල්ලි ආපු විදිය

    මචං ල Student Migration වලදි සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙ නෙ. එතකොට ඉඩමක් වගේ විකුණල ගන්න සල්ලි පෙන්නද්දි ඔප්පු තිරප්පු පෙන්නනව. එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද බං ? :confused: තව කෙනෙක් Gift එකක් විදියට සල්ලි දුන්න වගේ ක්‍රමයක් හරි වෙන මොනා හරි ක්‍රමයකින් ? Idea එකක් කියපන්කො උඹලට හිතෙන.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    දැන් ඔය විදිහට සල්ලි පෙන්නන්න බෑ නේද? යාලුවෙක් ලගදි ඕස්ට්‍රේලියා ‍‍යන්න සල්ලි පෙන්නුවේ ස්ටුඩන්ට් ලෝන් එකක් ගත්තු විදිහට ඒක ගෙවන්න බදු ඔප්පුවක් හැදුවා ගෙයක් බදු දීලා තියෙන විදිහට.
     
  • Aug 8, 2014
    277
    12
    18
    දැන් ඔය විදිහට සල්ලි පෙන්නන්න බෑ නේද? යාලුවෙක් ලගදි ඕස්ට්‍රේලියා ‍‍යන්න සල්ලි පෙන්නුවේ ස්ටුඩන්ට් ලෝන් එකක් ගත්තු විදිහට ඒක ගෙවන්න බදු ඔප්පුවක් හැදුවා ගෙයක් බදු දීලා තියෙන විදිහට.

    loan එකක් ගත්තොත් සල්ලි එන විදිය පෙන්නන්න ඕනෙ නෑනෙ බං :dull: ඒක Bank එකෙන් එන විදිය නෙ. ඒක Direct අවුලක් නැතිව පෙන්නුව හැකි. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,133
    67,453
    113
    හොඳ ළමයෙක්;23909464 said:
    loan එකක් ගත්තොත් සල්ලි එන විදිය පෙන්නන්න ඕනෙ නෑනෙ බං :dull: ඒක Bank එකෙන් එන විදිය නෙ. ඒක Direct අවුලක් නැතිව පෙන්නුව හැකි. :rolleyes:

    Loan eka gewanne kohomada kiyala pennana one.fathers salary,other incomes etc
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,133
    67,453
    113
    හොඳ ළමයෙක්;23907933 said:
    මචං ල Student Migration වලදි සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙ නෙ. එතකොට ඉඩමක් වගේ විකුණල ගන්න සල්ලි පෙන්නද්දි ඔප්පු තිරප්පු පෙන්නනව. එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද බං ? :confused: තව කෙනෙක් Gift එකක් විදියට සල්ලි දුන්න වගේ ක්‍රමයක් හරි වෙන මොනා හරි ක්‍රමයකින් ? Idea එකක් කියපන්කො උඹලට හිතෙන.

    Idam wikunala eka para salli dala pennana be bn,ehema money danawanan minimum 3 months wath parana wenna one account eke money.or fd dala tiyenna one.
     
  • Aug 8, 2014
    277
    12
    18
    Loan eka gewanne kohomada kiyala pennana one.fathers salary,other incomes etc
    ඒක හරි බං. වෙන එකතු කරගත්තු සල්ලි වගයක් තියෙනව. ඒ ටික කොහොමද පෙන්නන්නෙ කියල බැලුවෙ මං :rolleyes:
    Idam wikunala eka para salli dala pennana be bn,ehema money danawanan minimum 3 months wath parana wenna one account eke money.or fd dala tiyenna one.

    ඒක ආවේ කොහොමද කියල පෙන්නගන්න ඕනෙ නැද්ද ? :dull: