1. V

    මේ දවස් වල එලියෙ USD විකුනන්නේ කීයටද?

    සවුභාගේ දෑක්මත් ගෙනාවා ගෝටා ජනාදිපතිත් කරා ගෝටා ගියාම රනිල් ගෙනාවා. උබලා ගෝෆේස් එකේ කුඩ්ඩො එක්ක අරගල කරලා ගෙවල් ගිනිතියලා මිනී මරලා මොනවද කරගත්තේ? මොනවා කරත් අපි අන්තිමට බයියෝ වන අපියි දින්නේ. උබලා පරාදයි. :lol: රට පන්න්නේ නෑ ඩෝ. නාමල් ජනාදිපති කරලම තමයි නවතින්නේ.
  2. V

    මේ දවස් වල එලියෙ USD විකුනන්නේ කීයටද?

    වෑල්ලවත්තේ, කොටුවේ USD එකක් කීයද දෑන්? ඉස්සරහට අඩු වෙයිද?
  3. V

    e-sim only iPhones ගන්න එපාද? ඈයි LL/A එකම ගන්න කියන්නේ?

    esim පාවිච්චි කරන කවුරුහරි කියනවද කොලබින් පිට esim phones වලට සිග්නල් තියෙනවද කියලා?
  4. V

    e-sim only iPhones ගන්න එපාද? ඈයි LL/A එකම ගන්න කියන්නේ?

    eSim ලන්කාවට හරියන්නේ නෑ වගේ බන්... කොලබින් පිටට signal නෑති scene එකක් තියෙන්නේ
  5. V

    e-sim only iPhones ගන්න එපාද? ඈයි LL/A එකම ගන්න කියන්නේ?

    e-sim only iPhones ගන්න එපාද? (Eg- 14 plus) ඈයි LL/A එකම ගන්න කියන්නේ?
  6. V

    Free Visa ගන්න කොළඹට අපු තරුණ තරුණියෝ

    බලපන් මුන්ගේ හෑටි. මේ වගේ කාලකන්නි මූසල ගොඩයන්ටද රස්සා දෙන්න යන්නේ? මුන්ව රට යෑව්වොත් ලන්කාවේ ඔක්කොම ඉන්නේ මුන් වගේ උන් කියලා හිතයි
  7. V

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    ඒ කියන්නේ මිනී මරලා ගෙවල් ගිනි තියලා කරපු අරගලේ ෆේල් ද? අන්තිමට බයියෝමනේ දිනලා තියෙන්නේ. පවු බන් උබලා. :lol:
  8. V

    2010-2020 අතර ආපු හොදම Hilux එක?

    Revo, Rocco ඈරෙන්න මේ කාලේ ආපු මාකට් වෑඩිම Hilux එක මොකක්ද?
  9. V

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    උබෙන් අහන්නේ. කෙලින් කතාකරපන්කෝ මිනිහෙක් වගේ. වටේ යන්නේ නෑතිව උබලා ගෝටා ගෝ හෝම් කියලා කාවද ගෙන්නන්න ප්ලෑන් කරේ? රනිල් නෙමයිද? එහෙනම් කවුද?
  10. V

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    ගෝටාට යන්න කියලා අරගලකාරයො කාටද එන්න කිව්වේ පගෝ?
  11. V

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    ඔරකල් මෑන්ට උබලා යන්න කිව්වා ඌ ගියා. දෑන් සෑපද? :lol:
  12. V

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    රස්සා නෑති කුඩ්ඩෝ ගන්ජා කාරයෝ මාස ගානක් ගෝල්ෆේස් එකේ පිනට කකා බිබී ජෝගි දාල , ගෙවල් ගිනි තියලා, මිනී මරලා, රටම අනාත කරලා පත් කරගත්ත ජනාදිපතිතුමාගේ ටෑක්ස් එක සෑපද පුතේ? ඔක්කොම අඩු වෙලා අතට කීයද ආවේ? :lol:
  13. V

    Diesel vs petrol suv

    There is a reason why Diesel SUVs are expensive than its petrol version. If it is an SUV it must be a Diesel. Otherwise buy a car. You cannot match the performance of a common rail turbo diesel engine with a pussy petrol.
  14. V

    ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

    මේ හරක් හිතන් ඉන්නේ ගෝටා ගියාට පස්සේ තෙල් ප්‍රශ්නේ විසදුනා කියලද? අයියෝ සාමි! :lol: :lol: :lol: :lol: :lol:
  15. V

    X-trail hybrid or Outlander PHEV?

    Yeah, but its AWD version has some potential i guess
  16. V

    X-trail hybrid or Outlander PHEV?

    In that case is CHR non hybrid AWD a good option?
  17. V

    X-trail hybrid or Outlander PHEV?

    How is the Sorento?

    No contents