මගේ ගේ හදන set එකනම් සතියේ වැඩ ඉවර වෙලා තමා ලොකු බාස් සල්ලි ගන්නේ. කරලා තියෙන වැඩ වලට විතරයි. වැඩිපුර ගන්නේ නැහැ. පොරත් පඩි ගෙවන්න විතරයි ගන්න. ඉතුරු ටික වැඩේ ඉවර උනාම තමා ගන්නේ. මන් හිතන්නේ බාස්ට රු.5,000 ගෝලයට රු.3,500 දෙන්නේ. කෑම ගෙන්න ඕනේ. අපි තේ එකත් එක්ක මොනවා හරි දෙනවා.