1. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    2008 Kp-#.8 airbag eka keeyada watinr for reselling purpose hodada mchn:D
  2. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    කීයද වටින්නෙ බන්?
  3. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    1000cc ksp90 model wala wenas kam monada ban :confused:
  4. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි 2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags:confused:
  5. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    vitz වල මාර්කට් එක කියපන් කො බන් year එක අනුව වෙනස් වන විදිය air bags ගාන අනුව වෙනස් වෙන විදිය කියන්නකො මචන් විට්ස් එකෙ ගානට වෙන හොදට එක ලග විකුනන්න පුලුවන් කාර් එකක් තියනව නම් කියපන්කො
  6. glory-field fidelius

    කාර් මාකට් එක 8-11-2014

    vitz 2008 8airbag kp keeyatada ganne btw nice thread keep it up

    No contents