නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි
2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags![]()
මෙඩල් එක මොකක්ද KSP90, SCP90, KSP130, NSP130?
1300cc එ්ව තමයි මාකට්. 1000cc KSP90 නං ඒ ගානට කීයටවත් වටින්නෙ නෑ

රත්තරං;17028846 said:110 ekak ganin, 301 wage number ekak
නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි
2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags![]()

Honda FIT eke iita vada hodai mata hithena vidiyata.1000cc ksp90
model wala wenas kam monada ban![]()
1300CC nam e gana shep vaage..2.5 valata illahan.. (2008 ekak ne macho ownavata vada loku ganak dennath epa.)
2011 Model 1300CC (3.3 to 3.5 ) vage venava...e gana deela meke ganna vele Aqua ekak ganava hoda kiyala thava 2k dala 3.7 valata aqua eketa kattiya giyath mata nam aqua eke Plastic godak vage penne...Honda FIT eke iita vada hodai mata hithena vidiyata.
drive karaddi aqua eka hodai
Meka hodada kiyahallakoo...... me ganata....
http://ikman.lk/en/honda-civic-es8-2002-for-sale-colombo-38
පෙනුමෙන් නං හොඳයි වගේ හැබැයි මැනුවල් හින්ද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකක් අවුල් වෙයිමේකටත් උදව්වක් දීපල්ලකෝ.......
පෙනුමෙන් නං හොඳයි වගේ හැබැයි මැනුවල් හින්ද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකක් අවුල් වෙයි
KSP90, SCP 90 පරණ මෙඩල් එක. අළුත් එක තමයි 130 ඒක ලස්සනයි හැබැයි සමහර ප්රශ්න තියෙනව ඒ හින්ද පරණ මොඩලය හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ.
KSP90 1000cc, SCP 1300 cc. Vitz වල එන්ජින් එකේ සද්දෙ වැඩියි ඒ වගේම ජරා සද්දයක් එන්නෙ (විශේෂයෙන් 1000CC වල). KSP 90,KSP 130 සිලින්ඩර් 3යි 1KR-FE engine එච්චර හොඳනෑ. අනිත් මොඩලය සිලින්ඩර් 4යි 1NZ-FE 2NZ-FE එන්ජිම තියෙන්නෙ ඒක ඩියුරබල්.

ඒකියන්නේ මේ ගානට මේක අවුලක් නැත්ද?
Starlet gana mokada kiyanne ?
EP 91, 4 door, manual ?