මේකයි සීන් එක. මම හයිලෙවල් පාරෙ යනකොට SUV එකක් පිටිපස්සෙන් ආව. පොර හෙඩ්ලයිට් ගහල ඉඩ ඉල්ලුව. උඹට ඕනිනම් ඕවර්ටේක් කරන් පල කියල මාත් ඔහෙ මගෙ පාඩුවෙ ගියා. පස්සෙ පොරවල් මට තගක් දැම්ම. මට හිතුනෙ මේ බලකායට වත් සෙට් උනා නම් මටත් සපෝට් එකක් ගන්න පුලුවන් වෙයි කියල.:sorry: