1. M

    දඹුල්ලේ අක්කාගේ ටිකට්

    මොකද බන් මේ හැම එකාම කෙල්ල පවු අනේ දැන් සමාජෙට මූන දෙන්න බැරිවෙයි කියන්නේ? අර මුලින් පෙන්නන රතු ටීෂර්ට් මෑන් පවු නැද්ද එතකොට? ඔය ලස්සනයි කියන එවුන් විතරද පවු?
  2. M

    මචන් මේ කලා වැවද? නැත්තම් බසවක්කුලමද?

    හරකෙකුයි එළදෙනකුයි කසාද බැඳපු අවස්ථාවක් වැවටත් අපාහසයක් මුන්ගෙ ලැජ්ජ නැති වැඩ
  3. M

    6% නාඩගම අවසානයි..!!

    බොරු කියන්න එපා බන්. උඹ කොහොමද ගුරු පත්වීමකින් විස්ස විජ්ජාලෙක වැඩ කරේ?
  4. M

    මගේ ජිවිතේ

    මෝඩ උපදෙස් දීල අනෙක් එවුන්ගෙ ජීවිත විනාස කරන්න එපා බන්. ඕව බලෙන් වෙනස් කරන්න ඕනෙ දේවල් නෙවෙයි. ලෝකෙ මිනිස්සු හැමෝම වෙනස්. බලෙන් අනුන් වගේ වෙන්න හදන්න එපා. උඹටත් එක්ක කියන්නෙ.
  5. M

    මගේ ජිවිතේ

    ඔවු බන්. උඹේ රස්සාව හරියට කරපන්. අම්මල තාත්තල එක්ක පුළුවන් තරම් හොඳින් ඉඳපන්. කාලයක් යනකොට උඹටම හිතේ හයිය ලැබෙයි :yes::yes:.
  6. M

    මගේ ජිවිතේ

    අනික තමන්ටම බැනගන්න එක, තමන්ටම "අපතයා" කියල කියාගන්න එක නවත්තපන්. අනිත් උන් කියන මගුල් ගනන් ගන්නෙ නැතුව උඹේ වැඩ කරගෙන ටික කාලයක් ඉන්නකොට තමන් ගැනම විස්වාසයක් ඇති වෙයි උඹට.
  7. M

    මගේ ජිවිතේ

    එක එකා කියන ඒව ගනන් ගන්න එපා බන්. උන්ට ඕනෙ මගුලක් කියාගන්න කියල උඹේ ජොබ් එකේ වැඩ ටික හරියට කරගෙන ඉඳපන්. ඔය අහක ඉන්න ගොබ්බයො නෙවෙයිනේ අපට කන්න බොන්න දෙන්නේ. තමන්ගෙ වැඩේ කරගෙන ඉඳපුවාම හරි.
  8. M

    Manage/Control Internet Usage

    එහනම් හොඳයි මචන්. ජය වේවා.
  9. M

    සාදුලා මුස්ලිම් අයට හිරිහැර කරන එක පවක්ද?

    මූ ඊළඟට දාන්න ඉන්න ත්‍රෙඩ්: 1. පාන් කන එක පවක් ද? 2. දොඩම් ගෙඩි කන එක පවක් ද? 3. සරම් අඳින එක පවක් ද? 4. කුශන් පුටු වල ඉඳගන්න එක පවක් ද? 5. ත්‍රීවීල් වල යන එක පවක් ද? 6. කිඹුලබනිස් කන එක පවක් ද? 7. පොල් ගාන එක පවක් ද? 8. ඔලුවෙ තෙල් ගාන එක පවක් ද?
  10. M

    Manage/Control Internet Usage

    උඹ කුණු ලෝබයෙක්නේ. ලැජ්ජ නැද්ද අනුන්ගෙ ඉන්ටනෙට් හිස්ට්‍රි බල බල ඉන්න? අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන හිටපන්.
  11. M

    හොර_ගෑණි_සහ_හොර_මිනිහා

    මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:
  12. M

    හොර_ගෑණි_සහ_හොර_මිනිහා

    හොර_ගෑණි_සහ_හොර_මිනිහා හොර ගෑණී උඩින් යතේ - හොර මිනිහා බිමින් යතේ හොර ගෑණී උඩින් යතේ - හොර මිනිහා බිමින් යතේ හොර ගෑණියි හොර මිනිහයි දෙන්නා - එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ කිරියි පැණියි වාගෙයි මේ දෙන්නා - කන්තෝරුවෙ නිල තල දැරුවේ හොර ගෑණී හොර මොළයෙන් කපටී - අනාගතය ගැනමයි බැලුවේ හොර මිනිහා හොර ගෑණිට...
  13. M

    මෙහෙමත්_මෝඩයෝ_ලංකාවේ_ඉන්නවද?

    මෙහෙමත්_මෝඩයෝ_ලංකාවේ_ඉන්නවද? මෙච්චර මෝඩ වැඩ කරන එවුන් අපේ රටේ ඉන්නව කියල දැනගෙන හිටියද? සල්ලි තිබුනට මොලේ නෑ. (සර්පයන්ට බය අය නොබලා සිට්න්න ) EP845kQd4mI
  14. M

    Sinhala Movie Suhada Koka Funny Parts

    මේවනම් ගොන් මෝඩ කතා බන්.
  15. M

    සතුට යනු කතොලිකයකු වීමයි

    අනේ ඇත්තද? එතකොට අර ගැලීලියෝට පොළව ඉර වටේ යනව කියල උගන්නන එක තහනම් කරේ ඔය උඹලගෙ මහ ලොකු පාප්පය නෙවෙයි වෙන කවුරු හරි වෙන්න ඇති නේද? ලෝකෙ කෑලි දෙකකට වෙන් කරල ඒ කෑලි හූරගෙන කන්නයි ඒ රටවල තිබ්බ ශිෂ්ඨාචාර විනාශ කරන්නයි ස්පාඤ්ඤ කාරයන්ටයි පෘතුගීසි කාරයන්ටයි බෙදල දුන්නෙත් පාප්පය නෙවෙයි ඒ නමින් පෙනී...
  16. M

    නිදහස්_චතුරස්‍රයේ_වීරයෝ

    නිදහස්_චතුරස්‍රයේ_වීරයෝ

    No contents