අනේ ඇත්තද? එතකොට අර ගැලීලියෝට පොළව ඉර වටේ යනව කියල උගන්නන එක තහනම් කරේ ඔය උඹලගෙ මහ ලොකු පාප්~~~ නෙවෙයි වෙන කවුරු හරි වෙන්න ඇති නේද?ලෝකෙ කෑලි දෙකකට වෙන් කරල ඒ කෑලි හූරගෙන කන්නයි ඒ රටවල තිබ්බ ශිෂ්ඨාචාර විනාශ කරන්නයි ස්පාඤ්ඤ කාරයන්ටයි පෘතුගීසි කාරයන්ටයි බෙදල දුන්නෙත් පාප්~~~ නෙවෙයි ඒ නමින් පෙනී හිටපු වෙන කවුරු හරි වෙන්න ඇති.

jabok 

මචං උඹ කතෝලිකයෙක් වීම ගැන සතුටුයි. නමුත් එහෙම කියල සත්‍ය සහ ඉතිහාසය විකෘති කිරීම ගැන නම් ලැජ්ජයි.
උඹ අහල තියනව ද නාලන්දා කියල විශ්ව විද්‍යාලයක් ගැන. මුහම්මඩ්-උද්-භක්තියාර් ඛිල්ජි කියන අ.හු.වේ.පු. එහි වැඩ සිටි දහස් ගණනක් භික්ෂුන් ඝාතනය කර,ඒ විශ්ව විදයාලය විනාශ කර එහි පුස්තකාලයට ගිනි තිබ්බා.
එහෙම බැලුවා ම ලෝකයේ විද්‍යාල පද්ධිතීන් මුලින් ම ප්‍රතිශ්ඨාපන කරල තියෙන්නේ කතෝලික සභාව නෙවෙයි.
අනේ ඇත්තද? එතකොට අර ගැලීලියෝට පොළව ඉර වටේ යනව කියල උගන්නන එක තහනම් කරේ ඔය උඹලගෙ මහ ලොකු පාප්පය නෙවෙයි වෙන කවුරු හරි වෙන්න ඇති නේද?
ලෝකෙ කෑලි දෙකකට වෙන් කරල ඒ කෑලි හූරගෙන කන්නයි ඒ රටවල තිබ්බ ශිෂ්ඨාචාර විනාශ කරන්නයි ස්පාඤ්ඤ කාරයන්ටයි පෘතුගීසි කාරයන්ටයි බෙදල දුන්නෙත් පාප්පය නෙවෙයි ඒ නමින් පෙනී හිටපු වෙන කවුරු හරි වෙන්න ඇති.
මුහම්මඩ්-උද්-භක්තියාර් ඛිල්ජි කියන අ.හු.වේ.පු.