Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
N
Software මල්ලි
උඹ නං IT කරන එකෙක් වෙන්න බෑ. මේ වලට වැටුනු කෙනෙක් ඔහොම කතාකරන්නෙ නෑ. මම නං මගේ ලමයෙකුටවත් IT ජොබක් කරන්න කියන්නෙ නෑ. සල්ලි නෙවිනෙ බං ජීවිතේ කියන්නෙ...
nish_t12345
Post #46
Apr 2, 2015
Forum:
ElaKiri Talk!
N
Cancer උදව්වක් - Please read
ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි.
nish_t12345
Post #185
Mar 26, 2015
Forum:
ElaKiri Talk!
N
ට්‍රිප් එකක් යන්න
http://nishuoc.blogspot.com/2014/07/blog-post.html
nish_t12345
Post #10
Mar 17, 2015
Forum:
Travel Sri Lanka
N
ගෙදරක්....
1) ලංකාව වගේ උෂ්ණාධික රටකට ඕක ගැලපෙන්නෙ නෑ නේද? 2) electricity short එකක් උනොත්... ගෙදර හැමතැනම current එක වදිනව නේද? 3) මළකඩ කන්න පුලුවන් නේද පේන්ට් එක හීරුනොත්? ඕක ලාබ වුනාට කල්පවතින්නෙ නෑ මට හිතෙන විදියට.
nish_t12345
Post #12
Mar 9, 2015
Forum:
ElaKiri Help
N
විසඳුමක් දෙන්න මට
නොදකින් විතරක්! එක්කො උඹට ලමයි නෑ. නැත්නම් wife එක්ක ප්‍රශ්ණයක්. ලමයි නැත්නම් ඒකට පිලියමක් කරගනින්. එතකොට ඕක ඇරිල යයි. මමත් ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. ලස්සන ගෑනු දැක්කම හැගීම් දැනීම් ඇති නොවෙනවා නෙවෙයි. ඒත් wife ගෙ කරුණාවයි, ලමයිගෙ හුරතලයයි මතක් වෙනකොට වෙන ගෑනු දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ.
nish_t12345
Post #64
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
N
හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්
Aqua eke City only 15Km/L??? engine tuneup ekak karaganin.
nish_t12345
Post #54
Feb 16, 2015
Forum:
Vehicle Talks
N
Meemure Trip
thiyenawa. mobitel thibuna wage mathakai.
nish_t12345
Post #7
Feb 9, 2015
Forum:
Travel Sri Lanka
N
Meemure Trip
මේ ලින්ක් එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා. http://nishuoc.blogspot.com/2014/07/blog-post.html
nish_t12345
Post #3
Feb 9, 2015
Forum:
Travel Sri Lanka
N
HI
වැදිච්ච විදිය ගැන ඇත්තම කියන්න. දැන් වැදුනයි කියන්න. හැබැයි හීරුනු තැන dust එක තාම තියෙනවද බලන්න. එහෙම dust පාරක් වත් නැත්නම්, "දැන් වැදුනා. හැබැයි මට හදිස්සි ගමනක් යන්න තියෙනවා." තව ටිකකින් චෙක් කරන්න එවන්න පුලුවන්ද අහන්න.
nish_t12345
Post #12
Jan 21, 2015
Forum:
ElaKiri Talk!
N
Bandarawela Trip
මෙන්න මේ ලිපියෙ තියෙනව බණ්ඩාරවෙල තියෙන ඔක්කොම ජාති. http://nishuoc.blogspot.com/2012/12/blog-post_26.html
nish_t12345
Post #11
Jan 21, 2015
Forum:
ElaKiri Chat!
N
Power of 660 CC Engine
මම 660CC එන්ජින් එකක් තියෙන ජපන් ඇල්ටො එකක් අවුරුදු 7ක් පැද්දා. overtake කරන්න හරි ලොකු කන්දක් නගින්න හරි ඕනෙ නම් AC off කරන්න වෙනවා. pickup නෑ. හැබැයි speed එකට ආවම යනවා. මම expressway එකේ 110 ටත් ගිහින් තියෙනවා. 90 දි විතර පොඩි දෙදරීමක් එනවා. ටික වෙලාවකින් හරි යනවා. සැපපහසුව නම් මදි. පොඩි car...
nish_t12345
Post #12
Jan 8, 2015
Forum:
Automobile Technical Help
N
මීමුරේ help
මේකෙ තියෙනවා විස්තර ඔක්කොම http://nishuoc.blogspot.com/2014/07/blog-post.html
nish_t12345
Post #4
Dec 17, 2014
Forum:
News & Discussion
N
උදව්වක් ඔින used Phone එකක් ගන්න
10 months withara use karapu samsung galaxy trend phone ekak thiyenawa mage yaaluwek gaawa wikunanna. (original samsung) http://www.samsung.com/in/consumer/mobile-phone/mobile-phone/smartphone/GT-S7392MKAINU?subsubtype=android-mobiles Rs10,000/- kiyanawa. one nam PM karnna.
nish_t12345
Post #3
Dec 12, 2014
Forum:
ElaKiri Help
N
Laptop Help
ඔය මොන මඟුලත් එකයි බන්. දැනෙන වෙනසක් නෑ. මගේ ලැප්ටොප් එකේ සමහර keys වැඩ කරන්නෙ නෑ. උදා - X, C, V, M, : සුද්ද කරාට හරි ගියේ නෑ. දැන් මොකක්ද කරන්නෙ?
nish_t12345
Post #2
Dec 12, 2014
Forum:
ElaKiri Help
N
International School Charges
musaeus college 2016 admission fee - 3 laks.
nish_t12345
Post #35
Dec 9, 2014
Forum:
ElaKiri Help
N
Name Change
උප්පැන්නෙ හදල ඉවර උනාට පස්සෙ නම වෙනස් කරනව නම්, paper ad එකක් දාන්නත් වෙනව මම හිතන්නෙ. උප්පැන්නෙ හදන්න බාරදීපු තැනින් අහන්න.
nish_t12345
Post #3
Dec 5, 2014
Forum:
News and Updates
N
podi scene ekak
Durdans නම් මලාට යන්න එපා. worst private hospital in the country.
nish_t12345
Post #12
Dec 2, 2014
Forum:
ElaKiri Talk!
N
podi scene ekak
between 70,000 - 90,000 in Asiri hospital. (in 2014)
nish_t12345
Post #11
Dec 2, 2014
Forum:
ElaKiri Talk!
N
IT Company Like IFS
:yes:
nish_t12345
Post #24
Dec 2, 2014
Forum:
Introductions & Greetings!
N
software engineering ගැන ඇත්තද මේ කාතාව
දැනටමත් වැටිල තියෙන්නෙ...
nish_t12345
Post #39
Dec 1, 2014
Forum:
Introductions & Greetings!
1
2
Next
1 of 2
Go to page
Go
Next
Last
No contents
Top
Bottom